I wanna be with you
And I wanna stay with you
Just like the stars shining bright
You're glowing once more
Right here beside you, I'm still
Walking wherever you go
You will live forever in me
Breathing deeply, within me...............................................................................
Xiao zhan pov,
" ශාන් අද හවස ඔයා මොකුත් වැඩක් තියනවද දා ගත්ත?"
" ම්ම්... නැහැ ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද යැන්සි?"
" නැ ශාන්.. අනෙ ඔයාට පුලුවන් නම් මට උදව් කරන්නකො තෑග්ගක් ගන්න"
" තෑග්ගක්? ඒත් යැන්සි මන් දන්නෙ නෑනෙ ඔයාට ඔනි දේවල්.."
" ම්..මට නෙමේ . මගේ ෆියෑන්සෙට."
" වොහ් යැන්සි ඔයා මැරි කරන්නද ඉන්නෙ? "
" හ්ම් ඔව් ශාන් මන් තව මාස දෙකකට පස්සෙ මැරි කරනවා"
" වාව් නියමයිනෙ . . කලින් කීවෙවත් නෑනෙ.."
" හරි ඉතින් මන් දැන් හරි කීවනෙ.. කෝ ඔයා කියන්නකො දැන් ඔයාගෙ වයිෆ් ගැන කියන්නෙ කවද්ද කියලා?"
" අහ් වයිෆ් ?"
" හ්ම්.. ඔව්... ඔයා නොකීවට ඔයාගෙ අතේ ඔය තියෙන්නෙ මැරෙජ් රින්ග් එකක් නේද ශාන්?"
" අහ්..මෙ..ඔව් "
" ඉතින් කියන්නකො එයාගෙ විස්තර "
යැන්සි මගෙ මැරේජ් එක ගැන අහනකොට මන් එක පාරටම උත්තරයක් දීගන්න බැරුව බලන් හිටියා . මට තාමත් පුලුවන්කමක් තිබුනෙ නැ එයාට අපි ගැන කියන්න.
" ඇයි ශාන් ඔයා කැමති නැද්ද එ ගැන කියන්න?"
" මෙ..මෙ... එහෙම එකක් නැ යැන්සි.. "
" එහෙනම්... ?"
" ම..මන් ඔයාට එයා ගැන පස්සෙ කියන්නම්.. හාද?"
" හ්ම්... හරි.. අඩුම තරමෙ එයා කොයි වගේද කියන්නකො ?"
" ම්... එයා.. එයා තමා මේ ලොකෙ දැක්ක මම දැක්ක ආදරණීයම කෙනා... එ වගේම එයා ගොඩක් ලස්සනයි "
මන් යැන්සිව මගාරින්න එයා ගැන පස්සෙ විස්තර කියන්නම් කියනකොට යැන්සි ඒක පිළිගත්ත එක මට ලොකු සහනයක් උනා. එයා මගෙ වයිෆ්ගෙ විස්තර කියන්න කියනකොට මන් බොරුවක් නොකියම එයා ගැන කියන්න ගත්තා.. මට මගේ යීබො ගැන වර්ණනා කරන්න ඕනි තරම් දේවල් තිබුන.. මොකද මට ලැබිලා තිබුනෙ, මන් ආදරේ කරලා කරන්නෙ මේ ලෝකේ ආදරණීයම මනුස්සයාට කියන එක එයයි මායි එකට ගෙවපු මේ සති දෙක තුල මන් දැන ගත්තා. එය මාව බලාගන්න විදිහ, ආදරේ කරන විදිහ වගේම මාව පරිස්සම් කරන විදිහ හරිම ආදර්ණීය උනා. එයාගෙ හිතේ මන් වෙනුවෙන් තියන ආදරෙ මට ඒ හැම හුස්මක් ගානෙම දැනෙනකොට මන් ඔනිවටත් වඩා සතුටු උනා එයා මට ආදරෙ කරන එක ගැන.. මට හිතෙන්න ගත්තා මන් එයාට අවුරුදු 8ක ඉදන් ආදරේ කරා උනත් මේ ගෙවුන කාලය තුල එයා මට ඊටත් වඩා ආදරේ කරනවාදෝ කියලා. ඇත්තමයි එයාගෙ ආදරෙ මට ඔනිවටත් වඩා දැනෙන්න ගත්තා.
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022