🍁 15 Chapter 🍁

1.3K 246 32
                                    

I love the feeling you have when you are so close to me..I like the security you feel for me recently......

.........................................................................

Xiao zhan pov,

යීබොගෙ කටහඩ ඇහුන හැටියෙ මන් කරේ පුලුවන් උපරිම වේගෙන් දුවලා ගිහින් එයාව වැලද ගන්න එක.. මට එයාව දැක්කම ලොකු ආරක්ෂාවක් දැනෙන්න ගත්තා වගෙම තව දුරටත් මන් බය වෙන්න ඔනි නැ කියන හැගීම මට දැනෙන්න ගත්තා.

ඒත් මට එයා නිසාම බය පාලනේ කර ගන්න බැරුව ගියා වගේම මන් බය උනා උන් ආයෙම ඒවි කියලා. යීබෝ මගෙ ඔලුව අත ගාන ගමන් මාව සනසන්න හැදුවා උනාවත් අද මට බැරි උනා මාව පාලනේ කර ගන්න.

මේ වගෙ දෙයක් මට උනේ පලවෙනි පාරට වගේම මේ තරම් බය උනෙත් ගොඩක් කාලෙකින්. ඉතින් එක පාරටම උන දෙ නිස මන් හොදටම බය උනා. මට ඔනි උනෙ නැ යීබෝ ඉස්සරහා මෙහෙම බය වෙන්න එ උනත් .....

යීබො මාව වඩාන කාර් එක ගාවට අරන් ගියා මට දැනුනත් මන් කරෙ ඒ පපුවෙ අස්සෙ මගෙ මූන හන්ග ගන්න එක. එකෙන් මට සැහැල්ලුවක් දැනෙන්න ගත්ත නිසා වගෙම බය නැති වෙන නිස මට ඕනි උනෙ නැ එයාගෙන් ඈත් වෙන්න.

ඒ උනත් යීබෝ ආයෙම මාගෙ ඔලුව අත ගාන ගමන් මට කතා කරාම තවත් එතන ඉන්න එක හොද නැ කියලා හිතුන නිසාම මම එයාගෙන් ඈත් උනත් කාර් එකට වන්ගුවෙන් එන කට්ටුයව දාක්කම මන් ආයෙම බය් උනා..එත් එක්කම මම ඩ්‍රයිව් කරන ගමන් හිටපු යීබෝගෙ අත තදින්ම බදාගෙන හැන්ගෙන්න උත්සාහ කරා.. එයාල මාව දැක්කොත් ආයෙම ඒවි.. උන්වත් පාස් කරන් වාහනෙ ඉස්සරහට ඇදෙනකොට මන් ආයෙම වහනේ වින්ඩ්ස්ක්‍රීන් එකට බර උනා..

යීබෝ ආවෙ නැති උනා නම් මර මොනා වෙයිද? එයාලා ආයෙම මාව හොයා ගනී.. එහෙම උනා නම්?
එත් දැන් මාව යීබොට කරදරයක් වෙන්නත් ඇති.

මන් ආපහු චයිනා ආව එක ගැන හින්න ගත්තා . මන් එයාව මැරිකරපු එක වැරදිද? දහසක් දේවල් බයට මගෙ ඔලුවට ගලාන එනකොට අතේ වේදනාවත් එන්න එන්න වැඩි වෙනවා මට දැනෙනකොට මට තේරෙඋන ටිකෙන් ටික මගෙ වටේට කළුවර වෙලා යනවා...

වෙලාව ගැන ගානක් නැත්ත මටහීනෙන් වගෙ ඇහුනා යීබෝ මට කතා කරනවා උනත් අඩුම මට බැරි උනා ඇස් දෙකවත් අරින්න..

Evening star  (Completed)Where stories live. Discover now