🍁 25 Chapter 🍁

1.2K 222 48
                                    

Your smile is worth more than my whole life.

.........................................................................

Xiao zhan pov,

මෙතෙක් වෙලා තද එළියට තිබුනු මුළු වේදිකාවම තරමක් අදුරු වෙලා යනකොට ස්ටේජ් එක මැද්දට වැටුන මද ආලෝකයත් එක්ක අදුරු කොනකින් ස්ටේජ් එක ඇතුලට එයා පිවිසුනා. මෙතෙක් වෙලා ටිකක් වේග රිද්මෙකින් කලබලේකට වැයුනු සංගීතෙ තරමක් සන්සුන් මිහිරි සංගීතයක් වෙලා එයාටම සරිලන විදිහට ගැලපුනා.. එ විත‍රක් නෙමේ ඒ තිබුන ඝෝෂාකාරී තත්වෙ නැත්තටම නැති වෙලා මුළු හෝල් එකම මීක් ගාන සද්දයක් නැති වෙනකොට මන් එයා වෙනුවෙන්ම ඩිසයින් කරවපු කළු සපත්තුවේ හීල් එකේ සද්දෙ ටකස් ටකස් ගාන හඩ විතරක් හැම තැන සද්දෙට පැතිරිලා යනකොට මට ඉහලට ගත්ත හුස්ම පහලට දාන්න අමතක උනා.

ඇත්තටම එයා ගොඩක් කඩවසම් වගේම හොට්!

ඇත්තටම එයා ගොඩක් කඩවසම් වගේම හොට්!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගේ කන්වලට කිසිම සද්දයක් නෑසී ඇස්වලට ඒ කඩවසම් රූපෙ විතරක් පේනකොට කිසිම කෙනෙක් ගාව නැති ගාම්භීර ගතියක් එක්ක අහංකාර ගතියක් වගෙම දැඩි බවක් ඒ මූනෙ පිරිලා තිබුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගේ කන්වලට කිසිම සද්දයක් නෑසී ඇස්වලට ඒ කඩවසම් රූපෙ විතරක් පේනකොට කිසිම කෙනෙක් ගාව නැති ගාම්භීර ගතියක් එක්ක අහංකාර ගතියක් වගෙම දැඩි බවක් ඒ මූනෙ පිරිලා තිබුනා. ස්ටේජ් එක වටේ තිබුන හැම දේම වගෙම මගෙ අතින්ම එයාට නිර්මාණය කරපු ඒ ඇදුමට ඕනිවටත් වඩා වටිනාකමක් එයාගෙ රූපෙ නිසා ලැබිලා තිබුනා.

Evening star  (Completed)Where stories live. Discover now