🍁 40 Chapter 🍁

1.2K 219 23
                                    

Right here beside you, I'm still
Walking wherever you go
You will live forever in me
Breathing deeply, within me

.........................................................................


Xiao zhan pov,

Wintastar Shanghai (上海"冰雪之星")

      
      ලොකුවට ගහලා තිබුන නාම පුවරුව පහු කරන් කාර් එක ඉස්සරහට ඇදෙනකොට මම අපිට ඉස්සරහට පෙන්න තියන දර්ශනෙ දිහා බලන් හිටියා. ෂැංහයි වල තියන Lingang නගරයේ තියන මේ ස්කිස් ඒරියා එක  ලොකෙම විශාලම ගෘහස්ථ ස්කිස් රිසෝට් එක විදිහට හදුන්වනවලු. හැම තැනම හිම පැතිරිලා ගිහින් තියනකොට කෑම බීම වගේම  ඩිස්නිලන්තයක් පවා තියන මේ රිසෝට් එක නිවාඩු දවසක් නිසාම බාල මහලු තරුන  මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා..

"යීබෝ ... අපි මෙවා පදින්න ඔනිමද?"

"  ඔව්..අපි යමු.. මමත් කාලෙකින් පැද්දෙ නැ. අපිට පුලුවන් ගොඩක් විනෝද වෙන්න."

යීබෝ ආසාවෙන් කියනකොට මන් ආයෙම මුකුත් නොකියා හිටියා. ඇත්තටම මට ස්කිස් පදින්න බැ.. එයා මාව පුරුදු කරන්නම් කියනකොට ආස හිතුන නිසා ආවා උනත් ඉන්න කට්ටිය ගොඩ දැක්කාම දැන් දැන් නිකන් බැ බෑ කියලා හිතෙන්න ගත්තා .

" කෝ එන්න අපි යමු ශාන් "

" හ්ම්.. "

යීබෝ මගෙ අතින් අල්ල ගන්නකොට මම එයාගෙ අතෙන් අල්ලන් එ පස්සෙන් ගියා.එයා ඉස්සෙල්ලාම ගියෙ මට ඒ ඒරියා එක පෙන්නන්න වෙනකොට ඇස් දෙකට පෙන්න තියන ප්‍රදේශෙ දැක්ක මම කටත් ඇරන් බලන් හිටියෙ හරිම පුදුමෙන් . එ හරිය එ තරම්ම ලස්සනයි .. රෑ වෙලා තිබුන නිසාම ලස්සන ලස්සනයි නියෝන් එලිය හිම වලට වැටිලා අමුතුම ලස්සනක් මවලා තියනකොට එතන දිව්‍ය ලෝකයක් වගෙ වෙලා තිබුනා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Evening star  (Completed)Where stories live. Discover now