🍁 63 Chapter 🍁

1.1K 203 16
                                    

I feel like the whole world is in my hands now.  do you know  I love....

.........................................................................

Wang yibo pov,

        සෝෆා එකට වෙලා මිනීවත් තුරුලු කරගෙන නින්දේ ඉන්න ශාන් දිහා එයාට එහා පැත්තෙ පුටුවෙ ඉද ගන්න ගමන් මම බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


        සෝෆා එකට වෙලා මිනීවත් තුරුලු කරගෙන නින්දේ ඉන්න ශාන් දිහා එයාට එහා පැත්තෙ පුටුවෙ ඉද ගන්න ගමන් මම බලන් හිටියා.. හැම වෙලේම වගෙ එ දෙන්න දිහා බලන් ඉන්න එක මම මෙ ලෝකෙ දැන් ආසම දෙ වෙනකොට දවස පුරාවටම මම කරෙත් එකම තමා.. ශාන්ගෙ අතේ අපි චූටි මැණික සැපට නිදාගෙන ඉන්න හැටි දැක්කම මට හිතෙන්නෙම එ දෙන්නවම මගෙ අත් අතරෙ හන්ගා ගන්න... ඒ තරම්ම ලෝබකමක් මට ඒ දෙන්න ගැන දැනෙනවා...

ශාන් ආපහු මේ ගෙදර ඇවිදින් දවස් පහක් කිට්ටු වෙන්න ආවත් එයායි මායි අතරේ තාමත් හිදැසක් නිර්මාණය වෙලා තිබුනා. එයායි මායි වෙලාවකට හැසිරුනේ ආගන්තුකයො දෙන්නෙක් වගෙ.. කොයි තරම් ආදරෙන් ඉන්න මම උත්සාහ කරත් වෙච්චි දෙවල් එක්ක ශාන්ට එක ලේසි උනේ නැ. මටත් එ දෙ ලේසි උනෙ නැ. හැමදෙම මගෙ වරදින් උනේ කියන හැගීම හිතේ හැම වෙලාවෙම වද දෙනකොට ශාන් නොහිතා කරන මගැහැරීම්වලට මගෙ හිත ඔනිවටත් වඩා රිදුනා. එත් මම පුලුවන් තරම් උත්සාහ කරෙම අපි අතර තියෙන මෙ දුරස් බව නැති කර ගන්න. මට ඔනි උනෙ නැ ඉස්සරහටත් මෙහෙමම ඉන්න.

මට ඔනි උනා අයෙම ඉස්සර වගෙ ලන් වෙන්න. ඉස්සර වගෙ එයාව වැලදගෙන සතුටින් කාලෙ ගෙවන්න මට ඔනි උනා.. මිනීගෙ හුරතල් වැඩ එක්ක දවස ගෙවිලා යනකොට අපි සතුටෙන් හිනා උනත් එ හැම තැනකම මම අඩුවක් දැක්කා.. 

" යීබෝ ඔයා.. අහ්... ඉන්න දැන් වෙලාව කීයද?"..

" හ්ම්... දැන් 6.30යි වෙලාව.."

" ඔහ් ගෝඩ් යීබෝ. මට කතා කරන්න එපැයි.. හොදටම හවස් වෙලානෙ. අර්‍ර් ඩිනර් එකටත් පරක්කුයි. ඉන්නකො මම මිනීව තියලා මම ඉක්මනට කෑම හදන්නම්"

Evening star  (Completed)Where stories live. Discover now