🍁 53 Chapter 🍁

1.1K 195 41
                                    

I'm sorry.. I would lose everything if I loved you.

.........................................................................

Xiao zhan pov,

චටාස්....

"සෝ.....ජී..."

"සෝජී? ඔව් සෝජී තමා. තමුසෙට මන් කලිනුත් කීව නෙද? ආහ්.. කියනවා මන් කලිනුත් කීවා නෙද? කියපන් මිනිහො.. මන් උඹට කලිනුත් කීවා ආයෙම මෙ වගෙ ගොන් වැඩ කරලා තිබුනොත් මන් තමුසෙව මරනවා කියලා.. "

"කියපන් ඉතින් .. අහ්.. කියපන්.. තමුසෙට මැරෙන්න ඔනි නම් මැරෙන්න තිබුනා. එත් අඩුම තරමෙ ඔය හම්බ වෙන්න ඉන්න දරුවා ගැන හිතුවෙ නැද්ද එක පාරක්? තමුසෙ ඔය දරුවටවත් ආදරෙ නැද්ද ශාන්? කියනවා මට? තමුසෙට ඔය දරුවට වැඩිය තමුසෙට අවිශ්වාස කරපු මහ ලොකු යීබොව වැදගත් උනාද?"

"අ..නෙ සෝ..ජී..."

"කට..වහනවා කට. තමුසෙට මැරෙන්න ඔනි නම් ඔය දරුවා හම්බ උනාට පස්සෙ මැරෙනවා. තමුසෙට එපා නම් මම දරුවාව හදා ගන්නම්."

"ප්...ලීස් සෝජී... අනෙ.."

"නැ..අද මම කට වහ ගන්නෙ නැ. මම කොච්චර මහන්සි උනාද හැමදාම තමුසෙව ඔය මානසිකත්වෙන් මුදවා ගන්න. එත් තමුසෙ. තමුසෙ මොකක්ද කරෙ? අහ් කියනවා.. දන්නවද තමුසෙගෙ පන ගන්න මන් කොච්චර නැහුනද කියලා. මන් හිතුවා අද මම පරක්කුයි කියලා. බාත් ටබ් එකේ තමුසෙ ගිලීගෙන ඉන්නකොට මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි . තමුසෙ දන්නවද?"

"නැ නැ. ඔහෙට කිසිම ගානක් නැ. මගෙ හුස්ම නැවතුනෙ නැති ටික විතරයි තමුසෙට හුස්ම ගන්න ගිහින්."

"අහ් කියනව බනී.. කොහොමද කොහොමද ඔයා එහෙම කරේ?"

"ම..ම.. හිතලා ක..කරේ නැ නෑ.. සොජී.. අනේ.. ප්ලීස්..."

"හිතලා කරෙ නැ? අනෙ නිකන් ඉන්න බනී.. ඔයාට ඔය දරුවා ගැනවත් ගානක් නැ බනි. මෙච්චර වෙලත් ඔයා ලගින්ම ඉන්න මම ගැනවත් ඔයා ටිකක් හිතන්නෙ නැ. එහෙම උනා නම් අද ඔයා මෙහෙම ඉන්නෙ නැ බනී. මම හැමදාම කියනවා මාත් එක්ක කතා කරන්න කියලා. එත් ඔයා මොකක්ද කරන්නෙ? බලනවා මම වැරදිලාවත් එ වෙලාවෙ ඇතුලට නාවා නම්? හිතා ගන්න පුලුවන් ද ඒ ගැන නිකමටවත්?"

"අනෙ ඇයි බනී ඔයා දරුවා ගැන හිතන්නෙ නැත්තෙ?"

"ම-ම හි-හිතල කරෙ නැ සෝජී....."

Evening star  (Completed)Where stories live. Discover now