Sometimes my heart hurts more than you do because of me..but I love the pain. But because of you....
.........................................................................
Xiao zhan pov,
"යීබෝ.."
" හ්ම්.. කියන්න ශාන්"
" මේ මන්.. මට කාර් එකක් ඕනි යීබෝ "
මන් යීබෝ දිහා බලාන කීවත් ඩ්‍රයිව් කරන ගමන් හිටපු යීබෝ එක පාරටම මන් දිහා බැලුවා .
" ඒත් ශාන් ඇයි?"
" මන් කීවේ මගෙ කාර් එක තියනවනෙ ශාන්"" අහ්.. එත් යීබො ඔයා ගෙදර නෑනෙ"
" ඔයා හැම වෙලේම නැති නිස මන් හිතුවා කාර් එකක් ගන්න. එතකොට මට උනත් ගමනක් යන්න පුලුවන්නෙ." කොහොමත් මට මෙහෙ බස් එහෙම හුරුත් නෑනෙ., කාර් එකක් තිබ්බම ලේසි. එවගෙම ආරක්ෂිතයි "මන් දිහා බැල්මක් දාපු යීබෝ ආයෙම ඉස්සරහා බලාන ඩ්‍රයිව් කරනකොට මන් හිටියෙ එයාගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.
"හ්ම්.. හරි ශාන්. අපෙ කාර් එකක් ගමු. හොයා කැමති එකක් බලමු"
" අර්.. මන් එකක් බැලුවා යීබෝ.. ඇත්තටම මන් ඒක ඕඩර් කරා.. මන් එක ගන්නද?"
" එත් ශාන් ඇයි ඔයා පිටින් ගන්නෙ? අපෙ කම්පෙනි එකෙන් ගන්න පුලුවන්නෙ"
" ආහ් නැ යීබෝ ඇත්තටම මන් ආස මිනි කූපර් එකකට ඉතින් ඔයාල ගාව ඒවා නෑනෙ. ඒ.නිසා මන් එකක් බැලුවා."
" හ්ම්.. ඔයා කැමති එකක් බලන්න . එකරල මට කියන්න මන් පේ කරන්නම්"
" ඔනි නැ යීබෝ මන් ගාව සල්ලි තියනව මන් එවගෙන් ගන්නම්"
" එත්.. නැ ශාන් එව ඔයා තියා ගන්න. අනික මමාත් කෑ ගහයි ඕක දැන ගත්තොත් ."
"නැ නැ යීබෝ ඇත්තටම මන් බාගයක් එකට දැනටම ගෙව්වා.."
නොකියා කරපු දේ නිසා මන් හොර බැල්මක් දාන් යීබො දිහා බලනකොට එයා ඇහිබැමක් උඩට කරන් බනින්න වගෙ බලන් ඉන්නකොට මන්හීන් සැරේ බිම බලා ගත්තා.. අනෙ ඉතින් මට ගානක් ගියෙ නැතුව ඕඩර් කාරනෙ..
ආයෙම මුකුත්ම නොකිය ඉස්සරහා බලාන ඩ්‍රයිව් කරන්න ගත්ත යීබෝ ඉන් එහාට එකම එක වචනයක්වත් කතා නොකරනකොට මන් වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන උස බිල්ඩින් දිහා බලානම පාඩුවෙ යන්න ගත්තා...
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022