🍁 35 Chapter 🍁

1.2K 229 30
                                    

Our hearts fluttered and we smiled
But I'm afraid we'll become a star and disappear
So I'll cherish those memories in the empty spot of my heart



.........................................................................

Xiao zhan pov,

" මමා මට ඔනි ෆිෂ් කේක් එකක් කන්න"

" අපි පපාට කියමු බනී"

"දැන් වැස්සනෙ අපි කොහොමද මෙ වැස්සෙ ෆිෂ් කේක් හොයන්නෙ?"

" අපි හොයා ගමු පපා"

" පපා...මට අද තෑග්ගක් ඔනි. මන් වින් කරපු නිසා මට මොනවා හරි ඔනිමයි."

"හ්ම් හරි පපා දෙන්නම්."

" එක නෙමේ බනී... රෝසමරී කියන කෙනාට දැන්වත් කැමති උනා නම් නරකද?"

" මමා.. ඔය නරකයි.. අපෝ රෝස්මරීගෙන් මාව බේර ගන්න පපා. එයාආ මට පේන්න බෑ.. අනේ ශාන්...යැයි යැයි ගාන්න විදිහට මට එපා වෙලා ඉන්නෙ මමා පපා"

" එ උනාට එයා හරි ලස්සනයි බනී"

"මමා, පපා මන් ඔයාලගෙ පුතා නෙද ඇයි අර රෝස්ගෙ පැත්තම හැමදාම ගන්නෙ හරි නපුරුයි ඔයාලා.."

"එ උනට එයත් ඉතින් පවු "

" පපා!"

"හා..හ..හා....හරි හරි.. ඔයට්ට රෝස්මරීව පාවලා දෙනකොට වෙනම විනෝදයක් ගන්න පුලුවන් බනී"

" ම්හ්..මන් තරහයි.."

" හ්ම්ම්.එහෙනම් මායි පපායි විතරක් ෆිෂ් කේක් කන්නම්.ඔයා තරහයිනෙ අපි එක්ක"

"මමා....."

එදා... ඒ තරගෙ වින් කරලා එන ගමන් අපි හිටියෙ.. අවුරුදු 14ක්වත් සම්පූර්ණ නොවුන සීන් ෂියාවො ශාන්..එ කියන්නෙ මම එදා ඔනිවටත් වඩා සතුටින් හිටියෙ මමායි පපායි එක්ක. ඒ දෙන්නම චයිනා වල හොද පිළිගැනීමක් තිබුන ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක්.

රෝස්මරී.. මන් හයි ස්කූල් ගියපු දවසෙ ඉදන් මට වද දුන්න එකම ගෑනු ලමයා. එයා බ්‍රිටිෂ් මික්ස් කෙනෙක්. ඉතින් එයා අනිත් හැමෝටම වඩා ටිකක් වෙනස් උන..එ විතරක් නෙම් එයා ටිකක් මහතයි. චබී.

එයා මන් පස්සෙන් එන එක හැමෝම දැනගෙන හිටියා. මගේ මමා පපා පවා.අපි පොඩි අය නිසා එයා එක විහිලුවට ගත්තා. ඇත්තටම එක එහෙම තමා.මම උනත් රෝස්ට බැන්නට එයාට අනුකම්පා කරා. එයාට හොද යාලුවෙක්ට හිටියෙ මම විතරයි. මොකද එයා අලුතෙන් වගෙම වෙනස් වගෙම මහතත් නිසා කට්ටිය එයාට සමිප උනෙ නැ.ඉතින් මන් එයාට හැමදේටම උදව් කරා. මන් නිසාම එයාට යාලුවො එකතු උනා.

Evening star  (Completed)Where stories live. Discover now