I'm waiting to see you again... maybe that day will never come. But I'm waiting....
.........................................................................
After 11 month,
Xiao zhan pov,
Tsk
"යාහ්.. ආව් මොට්ටයෝ රිදුනා.."
"රිදෙන්න තමා ගැහුවෙ... මොකාද වගෙ ඔය පෝන් එක ඔබ ඔබා විරිත්ත විරිත්ත ඉන්නෙ නැතුව මේ බඩු ටික ගන්නවා.."
"අර්‍ර්ර්‍ර්‍ර්... අහ් ඔක තියලා යනවකො මන් අරන් එන්නම්.."
"බෑ.. මෙ දැන්ම අරන් එන්න ඔනි..."
"අනේ විනාඩියයි..."
"ඔයා දැන් ඔය විනාඩියෙ එවා කියක් ගත්තද?"
"හරි ඉතින් මේ අන්තිම විනාඩියනෙ අනෙ.."
"හැබැයි මම ආවොත් ඔක අල්ලලා ගහනවා පොලවෙ චප්ප වෙලා යන්න."
"ආ....හ් හරි හරි සර් මෙන්න ආවා මම"
"හ්ම්..අන්න එහෙම එන්න... "
"බනී කෝ මිනී?"
"ඔය ඉතින් එ ගැනවත් සිහියක් නෑ. අනෙ මේ මනුස්සයාට ගියපු කාලයක්.."
"හරි හරි ඉතින් අනෙ. මෙ වැදගත් වැඩක්.. "
"හ්ම්.. හ්ම්..බලමුකො ඔය දැන් මාස ගානක් මට හොරෙන් කරන් යන වැදගත් වැඩෙ මොකක්ද කියලා. හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටනෙ.."
"හ්ම්... අහම්.. ම..මම මුකුත් කරන්නෙ නැ.. මෙ බලන්න. මම ඔයාට හොරෙන් මුකුත් කරන්නෙ නැමයි. "
"හ්ම්.. හාකො හාකො එහෙම කියමුකො. එක වෙන්න ඇති දැන් ටිකකට කලිනුත් අපි සුපර්මාකට් එකට ගිහින් ඉන්නකොටත් හැඩ බල බලා පොටොස් ගහ ගහ එවා කාටද යැව්වෙ.."
"මෝ..මොකක්? පිස්සුද? එහෙම මුකුත් නැ..ඇත්තමයි.."
"හරි ඉතින් බලමුකො.. කෝ එන්න මෙ බඩු ටික ගන්න. මම දැනටම බඩු ටිකක් අරන් ගියා. මෙ ඔක්කොම මට අරන් යන්න බෑ සෝජී... "
"හ්ම්. ඔයා ඔවා තියන්න බනී. මහන්සීනෙ. මම අරන් එන්නම්.. එක නෙමේ ඇත්තටම කෝ මිනී?"
"එයාව කෝට් එකෙන් තිබ්බා සෝජී. මගෙ කාමරේ... "
"හ්ම්.. ඔයා යන් . මම අරන් එන්නම්.."
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022