🍁 17 Chapter 🍁

1.2K 236 16
                                    

A new day, a new hope ....

.........................................................................

Xiao zhan pov,

             යීබෝට කතා කරලා ආවට පස්සෙ මන් කරෙ ඉස්සෙල්ලාම ගෙදර හැඩිවෙලා තිබ්බ තැන් පිරිසිදු කරපු එක.. ඊට පස්සෙ  ඉදන් මන් කරේ ඩම්ප්ලින් හදන්න ඔට්ටු උන එක.. යීබෝ ආසයි කීව නිසා මන් ගොඩක් හැදුව වගේම ඒකට මට ගොඩක් වෙලාත් ගියා. වැඩිපුරම වෙලා ගියෙ ඒවා අනන්නයි වාශ්පෙන් තම්බන්නයි තමා.

 වැඩිපුරම වෙලා ගියෙ ඒවා අනන්නයි වාශ්පෙන් තම්බන්නයි තමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් ඒවට මැච් වෙන්න කරීස් වගේකුත් හදලා ඔක්කොම කෑම ටික මෙසෙට ඇරෙන්ජ් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මන් ඒවට මැච් වෙන්න කරීස් වගේකුත් හදලා ඔක්කොම කෑම ටික මෙසෙට ඇරෙන්ජ් කරා. ඒ  කරලා ඉවර වෙනකොට උදේ අට පහු වෙල තිබුනා වගේම එත් එක්කම යීබෝ උඩ තට්ටුවෙ ඉදන් පහලට ආවා.

" යීබෝ එන්න කන්න.මන් කෑම හැදුවා"

" හ්ම් හරි ශාන්. ඔයත් එන්න"

" හ්ම්.."

යීබෝ මේසෙන් ඉද ගන්නකොට මන් එයාට මුහුනලා තිබුනු අනිත් පූටුවෙන් වාඩි උනා.

" වෝහ් ශාන් එවගෙ සුවද.. දැන් නම් කටට කෙලත් උනනවා"

"කන්න "

යිබෝ කියනකොට මන් එයාට ඩම්ප්ලින් කීපයක් ප්ලේට් එක උඩින් තිබ්බාම එයා මන් දිහා සතුටින් හිනා වෙලා කන්න ගත්තා . එයා එක කන්න ගත්ත විදිහෙන්ම මට තේරුනා එයා ඒවට කොයි තරම් නම් ආසද කියල.

Evening star  (Completed)Where stories live. Discover now