Hi My Colors ,
ඉතින් ඔන්න අදින් Evening star කතාව ඉවරයි.. අහම්.. හෙ හෙ..
මුලින්ම ..
කතාව කියවපු...කමෙන්ට් කරපු, වෝට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ...
මගේ රීඩර්ස්ලා ටික..එ වගේම සමාව ඉල්ලනවා කතාව ගොඩක් කල් ඇද්දට.. සාමාන්‍යයෙන් මම අප්ඩේට් දෙන්න ගන්නකොට එක දිගටම දෙනවා. එ උනත් මේක පටන් ගන්නකොට මට එක්සෑම් සෙට් උනා.. එ වගෙම ආයෙ යුනි පටන් ගත්තා. එ උනත් අවසනෙ වෙනකන්ම මාත් එක්ක හිටපු හැමෝටම ගොඩක් 🙏 .
හරියටම බැලුවොත් මෙ තමා මගේ පලවෙනි කතාව. මම ලියපු පලවෙනි ff එක. එක ගිය අවුරුද්දෙ ඔක්කොතොම්බර් 29 රෑ 7ට කරන්ට් ගියපු වෙලේ කට්ට කරුවලෙ ලියන්න ගත්තෙ..😂 එක දිගට දවස් දෙකෙන් කොටස් 12ක් ලීවා. පස්සෙ ඒක එහෙමම නතර උනා. අයෙ දැම්මෙ අප්‍රේල් මුලම වගෙ. එ නිකන් ඉන්න බැරුවට. 😁 අදට අවුරුද්දයි.
මට ඔය හැමොගෙන්ම කතාව ගැන අදහසක් ඔනි. බැන්නත් කමක් නැ. අඩුපාඩු තියනවනම් කියන්න. මෙ මගෙ දිගට ලියපු එකම කතාව වගෙම පලවෙනි yizhan එක. එ නිසා ඔයලගෙ අදහස් මට ගොඩක් වැදගත්..
කතාවෙ තැනින් තැන අඩුපාඩු ඇති. කල් ගියපු නිසා ට්‍රැක් එක අවුට් වෙලා ගියා.. මම කතාව උපරිම කෙටි කරා. කලින් කීව වගෙ මෙගා ඩ්‍රාම එකක් වගෙ කොටස් 200ට විතරයි දිග ප්ලොට් එකක් තිබ්බෙ. එහෙම ලිවා නම් ඉතින් මෙක ඉවර වෙන්නෙ නැ. එවගෙම 50 Chapter වලදි ඔයාලගෙන් කතාව අහලා වෙනස් කරා ඇන්ගස්ට් ටික අයින් කරලා කතාව වෙනස් කරා.. මෙහෙම හොද ඇති කියලා හිතනවා. වෙනස් කරපු නිසා හරියට ආවද කියලා මට තේරෙන්නෙ නැ..
කොහොම හරි ස්තූතියි හැමෝටම ආයෙ..
කතාවක් ඔන්ගොයින් තියෙද්දි 13k වීව්ස් ලැබුන පලවෙනි වතාව මේක.. ස්තූතියි ඒ නිසා...මන් පෙබරවාරි වෙනකන් දිග කතා ලියන්නෙ නැ. මට දෙසැම්බර් ඉදන් එක්සෑම් .. එත් ප්ලොට් දෙක තුනක් තියනවා. පුලුවන් උනොත් ලියලා දාන්නම් දිගටම ඉදී කියලා හිතනවා මාත් එක්ක..
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022