🍁 45 Chapter 🍁

1.1K 204 65
                                    

It tears me up when you turn me down
I'm begging please, just stick around
Please trust mee...

.........................................................................

Xiao zhan pov,

            එයා ආපහු ඇවිදින් තිබුනෙ ඔෆිස් එකෙ මීටින් එකකට වෙනකොට රෑට රැ වෙනකන් තිබුන මීටින් ගොඩේ අවසානෙ තිබුනෙ පොඩි කොක්ටේල් පාටි එකක්.. හැම සෙක්ෂන් එකකින්ම කීප දෙනෙක් ඒකට සහභාගි වෙලා තිබුනා . මම වගෙම තව කීප දෙනෙකුත් එකට සහභාගි වෙන්න ඔනි වෙලා තියනකොට මහ රෑ මමත් එයාගෙ පස්සෙන් ඒ හොටෙල් එකට යන්න ගියා.

යීබෝ මන් දිහා නොබලාවත් ඉන්නකොට, ගනන් නොගෙන ඉන්නකොට  දැනුන වේදනාව නිසාම මම හොටෙල් එකෙන් එලියට යන්න ගියා. වෙනදාට තනියම පූල් එකක් ගාවට යන්න හිතන්නේවත් නැති මම අද වෙන යන්න තැනක් නැතිකමට එතනට ඇවිදින් කකුල් දෙක වතුරට දාගෙන බිම වාඩි උනා..

මට මැවිලා පෙන්න ගත්තා යීබො මාව ගනන් නොගෙන මගෑරපු විදිහ. එ විතරක් නෙමෙ යීෆෙයි පවා ඈවිදින් හිටියා වෙනකොට එයයි යීෆෙයි එකට දකින වාරයක් වාරයක් පාසා මට දැනුනෙ මාව ගිනි ගන්නව වගෙ හැගීමක්.  එ පොටෝවල තිබුන වගෙ ඒ දෙන්න ඇත්තටම ... නැ මන් කැමති නැ එතනින් එහාට හිතන්න..
හිතන්න හිතන්න ඔලුව විකාර වෙනකොට මට ආයෙම ඇගට පන නැති ගතියක් දැනෙන්න පටන් ගත්ත නිසා මම මොහොතකට හැම දේම අමතක කරලා ඇස් දෙක පියා ගත්තා ..

ඇස් දෙක පියා ගත්තාමත් ඒ රුවම  පේනකොට මන් කල්පනා  කරෙ අපෙ බබා ගැන එයාට කියන්න විදිහක් .. නිකන්ම කටෙන් කියනවාට වඩා මට ඔනි උනේ ඒක එයාට ලස්සනට අගවන්න විදිහක් . එත් දැන් එයා මා දිහා නොබලාවත් ඉන්න විදිහට එහෙම අවස්ථාවක් ලැබෙයිද නොලැබෙයිද කියලා හිතෙනකොට කර ගන්න දෙයක් හිතා ගන්න බැරි උන මම අතරමන් උනා...

" බේබී.. පපාට අපි කොහොමද ඔයා ගැන කියන්නෙ? අපි පපා අද යන්න කලින් ඔයා ගැන කියමු.. එතකොට පපා රට යන්නෙත් නැතුව ඔයා ගාව ඉදී.. දන්නවද බේබි එයා තමා මේ ලෝකෙ වැඩිපුරම සතුටු වෙන්නෙ ඔයා අපි ගාවට ආවට. ඔයා ආසයි නෙද පපාට ඔයා ගැන කියනවට? දන්නවද මට නම් ඉවසීමක් නැ ඔයා ගැන එයාට කියනකන්.."

" ශා..න්.. "

"යැන්සි ඔයා.. ඔයා හොදටම බීලනෙ.."

මන් අපෙ බබාත් එක්ක කතා කර කරා ඉන්නකොට එතනට ආවෙ යැන්සි. නිකන් නෙමේ වැනි වැනි. එයා හොදටම බීලා කියලා හිතනකොට මට හිනා ගියා. යැන්සිට හොදට බොන්න පුලුවන් . වැටෙන්නම...

Evening star  (Completed)Where stories live. Discover now