You still don't like me? why? You know, I miss you. I want you I need your love.
.........................................................................
Wang Yibo pov,
මන් උදේම ඔෆිස් එකට ආවේ ශාන් එක්ක එකට ඉන්න දැනුන අපහසුතාවෙ නිසාමයි . ඇත්තටම ඒක හරිම අපහසුවක්.. නැ නැ.. එහෙම නෙමේ. මන් දන්නෙ නැ.. මට එයා ලග ඉන්නකොට දැනෙන හැගීම විස්තර කරන්න තේරෙන්නෙ නැ. ඉතින් ඒ හැගීම තේරුම් ගන්න බැරි නිසාම මන් අපහසුවට ලක් උනා..
උදේ ඔෆිස් එකේ තිබුනු වැඩ ටික කලින්ම ඉවර උනු නිසා කරන්න දෙයක් නැතිකමටම මම මුළු කම්පෙනි එකේම විසිට් එකක් දැම්මා.. ඒත් ගෙවුනු හැම තපරේකම මට ශාන්ව මතක් උනා... ඇත්තටම මට අමතක උනා. එයා ගෙදර තනියම.. කොහෙවත් යන්නවත් දන්නෙත් නැ..
එයා කෑවද? කැම ඕඩර් එක ආවද? දවල්ට කෑවෙ කොහොමද ඒ දේවල් කලින් මතක් උනේ නැතත් ඔෆිස් එකේ ඉන්න කොට මට මතක් වෙන්න ගත්තා.. එයා අවුලෙන්ද දන්නෙ නැ....
මට එයාගෙන් අහන්න ඕනි උනත් එයාගෙ නම්බර් එකවත් මන් ගාව තිබුනෙ නැති වෙනකොට මට හොදටම අවුල් ගියා..
ටිකක් හවස් වේගෙන එනකොට රෑ වෙනකන් නොයිද මන් ඔෆිස් එකෙන් එළියට ආවේ ශාන්ට තැග්ගක් ගන්නත් ඔනි නිසා..අපේම ෂොපින් මෝල් එකට ගියපු මම එයාට ගන්න හොද ගිෆ්ට් එකක් ගැන හිතුවා උනත් ඇත්තටම මට හිතා ගන්න බැරි උනා මන් එයාට මොනවද ගන්නෙ කියලා.. අඩුම එයා කැමති දෙයක්වත් මන් දන්නෙ නැති නිසා කොහොමත් අමාරුයි තෑග්ගක් ගන්න එක...
එක එක ෆ්ලොර්වලට ගියත් එ කිසිම දෙයක් මගෙ හිතට ඇල්ලුවෙ නැ වගේම මන් තව තවත් ඇවිදින්න ගත්තා . අද කොහොමත් ගිෆ්ට් එකක් ඔනිමයි.. නැත්තන් දුන්නට වැඩක් නෑනෙ.
හැම තැනම ඇවිද්ද මන් අන්තිමෙදි නතර වුනේ බුක් ෂොප් එකක් ගාව.. නිකමට වගෙ එතනින්වත් දෙයක් හම්බ වෙයිද කියල ඇතුලට ගියපු මම ඒ හැමදේම බලන්න ගත්තා .
අන්තිමේදි මට එක දේකට හිත ගියා.
කලර් පෙන්සිල් සෙට් එකකට... CASTLE ලෝකෙම තියන හොදම කලර් පෙන්සිල් වලින් හොදම බ්‍රෑන්ඩ් එකක්.. සෙට් එක එක එවගෙ පෙන්සිල් වෙන වෙනම තිබුනා... මට ඒක ගන්න හිතුනා.. ශන් ෆැෂන් ඩිසයින්නෙ කරන්නෙ. ඉතින් එයාට ස්කෙට්ච් ගහන්න මේක හොදයි .
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022