Creating other dreams .. Be happy with yourself ...........................................................................
🦁 ශාන්.. ශාන්.. නැගිටින්න
ආශ් නැගිටින්නෙත් නැ.නැගිට්ටන්නත් ලෝබයි.. ආයෙ කතා කරමුකො.
ශාන් ශාන්...නැගිටින්න.. අපි ආවා.. කෝ නැගිටින්න මමාලා බලන් ඉන්නවා අපි යමු.
🐰 අම්...අ..අහ්.. අපි ආවද? අනේ සොරි යීබො මට නින්ද ගියා..මට ටිකක් නිදිමත තිබ්බා.
🦁 ආහ් හරි.. ඔයාට මහන්සි ඇතිනෙ. ඒකට කමක් නැ. අපි ඇතුලට යමුද?
🐰 හරි බෝ බෝ අපි යමු..
බොට එහෙම කීවත් මට ඇතුලට යන්න මොකක්ද වගෙ.. ලැජ්ජත් එක්ක. කාලෙකින්නෙ..
🦁එන්න යමු ශාන්... මොකද හිටන් බලන් ඉන්නෙ?
මන් බනීට එන්න කියනකොට එයා දොර ගාවට වෙලා බලන් ඉන්නවා. සමහර විට අවුල් ඇති. මටත් අවුල්නෙ..😒 මන් මෙයත් එක්ක ගෙට යන පලවෙනි පාරනෙ.🐰 අහ් නෑ බො බො මෙ මේ මන් කාලෙකින්නෙ.. නිකන් ........
🦁 ආහ් අවුල් ගන්න එපා එන්න. මමා ඔයා එනකන් බලානමයි ඉන්නෙ
ඊට පස්සෙ දෙන්නම හෙමීට ගේ ඇතුලට යන්න ගියා.
👸 අනේ ශාන් පුතා.. මගෙ බබා ඇවිත්නේ. කෝ බලන්න.. ආව් ආව්. මගෙ කොල්ල තවත් ලස්සන වෙලානෙ...ආහ්
🐰 අනේ මමා.. හි හී.. මමා
මන් මමාව ටග් ගලා වැලද ගත්ත. මට ඕනි වෙල තිබ්බෙ මමාව බදා ගන්න.👸 ඉතින් පුතේ කෝමද? මහන්සිත් ඇති ඇවිත් එන්න ඇතුලට ඉද ගන්නකො මෙහෙන්. යීබෝ පුත එන්න ඔයත්
🦁 ආහ් හරි මමා කෝ අයියා? යැන්ලි කෝ පපා එහෙම
👸 ආහ් අයියයි යැන්ලී නම් උඩ හිටිය එයි දැන්. පපා කොහෙද මන්දා
🐼 මල්ලි යීබෝ දැන් නේද ආවෙ.. කෝ ශාන්?
🦁 ඔව් අයියෙ ටිකක් පරක්කු උනා. අර ඉන්නෙ මමාත් එක්ක
🐼 හලෝ මල්ලි ශාන්.. කොහොමද ඉතින් ආහ්..ඔන්න එහෙනම් ඔයත් අන්තිමේ ආව එහෙනම් ආ....
🐰 හායි අයියේ. ඒකනෙ. ඔන්න මමත් ආව.
💮 හලෝ ශාන්.. කොහොමද ඉතින්?
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022