Why is it like that .. you know I should not do that .. I am scared. Especially from you. Please love me ..
.........................................................................
Xiao zhan pov,
" යීබෝ අනේ තවත් නම් බෑ අනෙ.. අනේ මට බැ අෆ්ෆා"
" ශාන් ඔයා ඕකට ගිහින් විනාඩි පහක්වත් ගියෙ නැ.."
" බොරු මන් දැන් මේකෙ කොච්චර නම් දීවද? අනෙ බැ..මේ බලන්න ඔය ටිකට මාව ඇදිලා ගිහින්. අනෙ බැ යීබෝ මේක නතර කරන්නකො"
" ශාන්...ඔයා ඔය ඇත්තටම ද කියන්නෙ? "බැ බෑ එක්සයිස් කරන්න අනිවාර්යෙන්ම "
" අනෙ යීබෝ.. හා හා මන් ටිකක් මහන්සි ඇරලා ආයෙ කරන්නම් ඈහ්"
" ශාන් ඔයා ඔච්චරටම කම්මැලීද? "
" නැ නැ යීබෝ මන් කම්මැලි නෑ අනෙ. මේ බලන්න මන් ඇග ගානට තියාන ඉන්නවනෙ. "
" හරි ටික වෙලාවයි හරිද?"
" හා.."
දත් තිස්දෙකම එලියට දාලා හිනා උනු මම එතනින් අයින් වෙලා පැත්තකට වෙලා ඉදගෙන ඔලුව එතන මේසෙන් තියා ගත්තා..
ඊයෙ රෑ වෙනකොට ගෙදර ආව අපි දෙන්න ආයේ රෑටත් කෑම කාලා නිදා ගන්නකොට වෙනදා මන් නැගිටින වෙලාවට වැඩියෙන් පැයකට කලින් නැගිටින්න සිද්ද උනේ යීබෝ නිසා. උදේ පාන්දරම මාව නැගිට්ටවපු එයා මාව ජිම් එකට ඇදගෙන ආවා..
අනෙ මට නම් බැ..බෑ මට ඕවා කරන්න බැ. එත් මට එයාගෙන් බේරෙන්න බැරි උනා වගේම චුට්ට බැරි වෙනකොට කෑ ගහන්න ගන්නවා.. එයා හරි නපුරුයි අෆ්ෆා.
මේසෙට බර දීලා මන් වශී වෙලා වගෙ බලන් හිටියෙ යීබෝගෙ ඇගේ උස්පහත් වෙන මස් පිඩු දිහා.. එයා හැන්සම්..
එයා දිහා බලන් හිටිය මට දන්න්‍ර් නැතුවම නිකන් ඇස් දෙක පියවුනා වගෙම ඒ වෙනකන්ම මන් බලන් හිටියෙ එයා දිහා.
"ශාන් "
හීනෙන් වගෙ ඇහුන කටහඩ ගනන් නොගෙනම මන් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා උනත් මට බෙල්ලෙ කැක්කුමක් ලාවට දැනුනා.
" ශාන්.. නැගිටින්න ලමයෝ. දැන් හොදටම පරක්කු වෙලා"
අයෙම ඇහුන කටහඩත් එක්ක ඒ හීනක් නෙවේ වගෙම යීබෝ කියන්න දැනුන නිසා මන් ඇස් දෙක අමාරුවෙන් උනත් ඇරගෙන ඔලුවත් කස කසාම එයා දිහා බැලුවා උනත් අත් දෙකත් බැදන් මගෙ ඉස්සරහට වෙලා මන් දිහා අමුතු විදිහට ඉන්න එයාව දැක්කාම මට එක පාරටම නැගිටුනා..
YOU ARE READING
Evening star (Completed)
FanfictionYou're the one my love, you You're the one my love,you You're my delight of all even if the world changes don't you know that I will love only you? my destiny I call you Publish :- 21/03/2022 Complete :- 30/10/2022