🍁 68 Chapter 🍁

1.7K 202 37
                                    

After all the sorrows in life, there will definitely be a happy day.. So from today I will continue to smile.  With that...

.........................................................................

Xiao zhan pov,

"යී-යීබෝ"

" ඔයා හොදින් නෙද ශාන්?"

" හ්ම්... වෙන කවරදාටත් වඩා."

" එහෙනම් ඇයි මේ මැණික?"

" හ්ම්.. මන් කියන්නෙ.. අද දවස ඔනිවටත් වඩා වැඩි නැද්ද ? මෙ දෙවල් නිකන් ඔක්කොම එක පාරට උනා වගෙ.."

" නැ මැණික. මෙ දේ වෙන්න තිබුනෙ මිට හුගක් කලින් . එ වගෙම මෙ ඔයාට ලැබෙන්න ඔනි දේ.."

" හ්ම්.. ඔයා දැක්කද වෙයිබො එක පුරාම අපි දෙන්නගෙ පොටෝස්..."

" ම්.. එකට මම ආසයි.."

" මමත් යීබෝ. එ උනත් දැන් මෙ කරන්න යන දේට.. ම- මන් කියන්නෙ එක හදිස්සි වැඩි වගෙ නැද්ද?"

" කොහෙත්ම නැ. හරි නම් ඔයා මාව මැරි කරපු දවසෙ ඉදන් මෙ දෙවල්වලට හුරු වෙන්න ඔනි. මම එ කාලෙයි මේ දේ කරන්න ලෑස්ති උනේ.."

" හ්ම්..ඔයා වෙනුවෙන් ..  යීබෝ.."

" කියන්න මැණික"

" මේ මුද්ද ගොඩක් ලස්සනයි .. ස්තූතියි අද දවස වෙනුවෙන් යීබෝ. අද උදේ. අ-අනෙ..මම එකට ආසයි යීබෝ. ඔයා හැම දේම ඔනිවටත් වඩ හොදට ලෑස්ති  කරලා .."

" ඔයා සතුටින් නම් ඒ තමා මගෙත් සතුට මැණික.."

" Happy birthday යීබෝ"

එයාගේ එක අතක් මගෙ බදවටා තියෙනකොට එයාගෙ අනිත්  ශක්තිමත් අතක් මගෙ වමත අල්ලගෙන ඒකේ තිබුන අද උදේ එයාගෙ අතින් මට ආයෙම අල්තාරෙ උඩදි දාපු මුද්ද සීප ගත්තා.. ඔව් අද එයා මාත් එක්ක ආයෙම විවාහ උනා.. අදට අපි මැරි කරලා අවුරුදු පහයි . හරියටම පහයි.. එ වගෙම අද එයාගෙ උපන්දිනේ. එයාට දැන් වයස 26ක් එවගෙම මට 24යි. එතකොට අපේ චූටි මැණිකට අවුරුද්දයි. අද මගෙ මිනිගෙත් උපන්දිනේ. එදා මගෙ මිනී හම්බ උන දවසෙ උදේ මම හිතුවා වගෙම මගෙ මිනීගෙ උපන්දිනේත් යීබෝගෙ උපන්දිනේ දවසටම යෙදුනා.

ඉතින් අද දවස, අගෝස්තු පහ කියන්නෙ මගෙ ජීවිතේ මට වැදගත්ම දවස. මගෙ යීබොගෙයි මගෙ චූටි පැංචගෙයි උපන්දිනෙ. එ වගෙම අපෙ වෙඩින් ඇනිවසරි එක..

Evening star  (Completed)Where stories live. Discover now