හායි මම මොට්ට ගෙම්බා මූච්,
හුස්ම ගන්නත් අමාරු දවස් වල හුස්ම ගන්න හේතුවක් විදිහට මම මොට්ට කතාවක් ලියන්නයි හදන්නේ... ( මොට්ට කතාවක් කියන එකනම් සම්පුර්ණයෙන්ම ඇත්ත කියලා මට දැන් තෙරෙනවා )
එච්චර දිග නෑ. කොට මොට්ට කතාවක් මේක..( මේක පට්ටපල් බොරුවක් මම මේ 66 වෙනි කොටස පියන ගමන් ඉන්නේ මේක දෙවනි ඉනිම ජිකුක් වර්සන් වgay ඕකේ ගෝ හෙඩ් 🐸)
ඔන්ගොයින් ඒවා වලට ට්රාන්ස්ලේට් කරන ජිකුක් එකයි තව........ ආ හොටු බෝල මිමීයි දෙනවා ඉතින් හිමිට.... ( පිස්සු ද මේ කාලේ වෙනකොට ඔය එකක්වත් දුන්නේ නෑ 🐸)
ඒකට කමන්නැ මේකත් බලන්න....
සරංහේ මොට්ට පැටවුනේ...
මොට්ට කතාවේ අප්ඩේට් අරම් එන්නම්....
🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑🍑
මේ මොට්ට කතාවට ඉක්මනට ඉක්මනට කවර් එකක් හදලා දුන්නේ හොද බබෙක්... ඉක්මනට ඉක්මනට පින්තූර එවලා ඉක්මනට ඉක්මනට හුරතල් කවරයක් හදලා දුන්නට ස්තුතියි වස්තුවේ 🌸
🌸 Welcome to YOU ARE MY BUCKET LIST Universe 🌸
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...