හැටයි අදින් කතාව ඉවරයි හලෝ....
මම කිව්වනේ හැටෙන් ඉවරයි කියලා ...ඕකේ එන්ජෝයි
.........................................................................
" ලෝන්ග් ටයිම් නෝ සී හහ්
ඔලෙගන්මන්ඉජි හහ්
උලි දසි උස්ගෝ උල්ගෝ ජිජිගෝ බොක්ක්ගෝ
ලෙස්ට්ස් ගෝ ලෝ......කෝ....."ජන්ග්කුක් හිටියේ මහා සද්දෙන් කෑ ගහන ගමන්ම එයාගේ නිර්දේශිත උදේ බෙහෙත් වේල මගාරින ගමන්.
අසරණ ජිමින් එයාගෙ ටිකක් දැන් දිගට වැවුණු සුරංගනා පාට කොණ්ඩේ විහිදුවගෙන එක අතක තියාගත්ත විටමින්ස් පිල්ස් ටිකයි අනික් අතෙන් වතුර බෝතලෙයි තුරුළු කරගෙන ජන්ග්කුක් ඉස්සරහා හිටගෙන හිටියා.
එයාගෙ කොණ්ඩේ ගැන කියන්නම ඕනේ... ඒක දැන් ටිකක් වැඩියෙන් වැවිලා අර රේන්බෝ කලර්ස් චුට්ටක් නැති වෙන්න ලං වෙලා. ජන්ග්කුක්ගෙ සිටුවේශන් එකත් එක්ක ජිමින් සම්පුර්ණයෙන්ම වගේ තමන් ගැන හිතන එක නවත්තලා දාලා තිබ්බේ. ඉතින් ටේහ්‍යුන් කොහොමත් එයාට කිව්වා එයාගේ ඊලග ශුට් එකට කලින් සැලෝන් යනකොට ජිමින්ටත් එන්න කියලා. චුට්ටක් පොලිශ් කරලා ගන්න.
නේල්ස් හදලා... මූණේ මොනාහරි උල....ලා.... කොණ්ඩේ එහෙම අලුත් කට් එකක් කප....ලා... කලර් කරලා... හැබැයි සුරංගනා පාට කොණ්ඩේ නැතුව ජිමින් ගැන හිතනකොටත් ටේහ්‍යුන්ට දුකයි. ඒත් මෙහෙම ඉන්නත් බෑනේ. අනික ජිමින් එයාගෙ ඩොක්ටර්ව බලන්න එක්කගෙන යන්නත් කාලේ හරි... ජිමින්ගේ ෆුල් චෙකප් එකක් කරගෙන එයාගෙ කතා කිරිමේ ඇහීමේ හැකියාවේ ප්‍රවණතා පරීක්ෂා කර ගන්නත් එපැයි..ඉතින් ඔය ඔක්කෝම ටේහ්‍යුන්ගේ ඔලුවේ තිබුනා.
ඕකේ බැක් ටුද ස්ටෝරි
ජිමින් කීප පාරක්ම උත්සාහ කරා ජන්ග්කුක්ව එයාගෙ අවධානයට යටත් කරගන්න. ඒත්.... ජන්ග්කුක්ගෙ අලුත් සෙල්ලම ජිමින්ව exhausted කරලා තිබ්බේ...
" යා....හ් ජන්ග්කුකී......" ජිමින් ආයෙම මැද්දෙන් කෑ ගැහුවේ ජන්ග්කුක් පනුවෙක් වගේ ඇබරිලා මයික් එකෙ වයර් එකෙ පැටලිලා වැටෙයි කියලා බයට. වයර්ලස් ගෙනාපු මයික් එක දැනටම ඩෙඩ්... මේ කොහෙන්ද හොයා ගත්ත තව එකක්.
KAMU SEDANG MEMBACA
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fiksi Penggemarජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...