" හි...යෝන්ග්....." හෙසොක් සොක්ජින්ගේ ඇගට පැන්නා. තව තප්පරෙන් ඒ දෙන්නම ක්ලබ් එක ඉස්සරහා පත බෑවෙනවා බෑවිල්ලක් සොක්ජින්ගෙ කොන්ද සතියකට ලෙප්ට් වෙන්න.
" මින්.... බබෙක් වෙන්න එපා... " සොක්ජින් කෑගැහුවා වේදනාවටත් එක්ක. ඇගි මගුල.
" නුපුරු බීකරයා... කිසිම තෙතමනයක් නෑ... " සොක්ජින්ගෙ බෙල්ල තදට හපපු හෙසොක් කිටි කිටියට එයාව තද කර ගත්තා.
" ආව්.... මින් හේසොක් ! මාව කන්න එපා "
" මට බඩගිනියි... අර මිනිහා මට කන්ඩවත් දෙන්නැ හරියට ඒවත් මට ඕනේ ඒවා නෑ. ජන්ක් ෆුඩ් නෑ. හෙත්ලි ලබ්බක් කියලා කොළ ගිල්ලවනවා" හෙසොක් දුක පාටට ඇස් කරකවලා සොක්ජින් දිහා බලාගෙන බෙල්ලත් ඇල කරා. එයා හිටියේ දාඩිය නාගෙන. මේ අන්තිම දවස් ටික. මෙහෙම හරි චුට්ටක් එළියට පැනගත්තේ හෙසොක්ගේ මැනේජර් මහත්තයා සොක්ජින්ට බුදු සපෝට් එකක් දෙන හින්දා.
නම්ජුන් දන්නවනම් හෙසොක්ව මලවලා කලවං පාලා මැල්ලුමක් හදලා එයාටම කව්වයි. මෙහෙම රිස්ක් එකක් අරගෙන ක්ලබ් එකෙන් එලියට බහිනවද මම අහන්නේ... අනාගත බිග් ටුනෙක් වෙන්න ඉන්න ලමයෙක් නේද මේ.
සොක්ජින් ටිකක් වෙලා හෙසොක් දිහා බලන් හිටියා. දාඩිය පෙරන් ඉන්න හෙසොක්ගේ දිග කොණ්ඩේ චුට්ටන් බන් එකක් එන්න ගැටහලා තිබ්බේ. ඒත් කෑලී කෑලී තාම එලියට පනිනවා. නාලා වතුර වගේ ඒ තරම් දාඩිය නාගෙන එයා. සොක්ජින් හෙසොක්ව තවත් තමන්ගේ දිහාට ඇදගත්තා... එයා ඊට පස්සේ එයාගේ දග ලමයගේ නලලට හාද්දක් දුන්නා...
" අදට ප්‍රැක්ටිස් ඉවර නැද්ද තාම" සොක්ජින් ඇහුවේ හෙසොක්ව උස්සගෙන ගෙදර අරන් යන්න හිතෙන එක නවත්ත ගන්න බැරිව. ඒත් බෑනේ. එයා ක්ලබ් එකේම ඉන්න ඕනේ... එයාට වෙනම පර්සනල් රූම් එකක් තියනවා. ඒත් එතන්ට වෙන කාටවත්ම යන්න බෑ. එයාගෙ ආරක්ෂාවට නම්ජුන් කරන්න තියන උපරිමයෙන්ම කරලා තියෙන්නේ.
" ම්හ් නැහැ.... මිස් යු ජිනී.... " හෙසොක් පුංචි වදුරු පැටියෙක් වගේ සොක්ජින්ගෙ බෙල්ල බදා ගත්තා... " අයි මිස් යු සෝ මච්.... අයි මිස් යුවර් ටච් , ස්මෙල් කඩ්ල්ස් කිසස් .... යුවර් ෆකින් ගෝජස් ෆේස් ඇන්ඩ් ෆකින් බියුටිෆුල් තයිස්...." හේසොක් එයාගේ අත් සොක්ජින්ගෙ පපුව මැද්ද තියාගත්තා . " ඇන්ඩ් ෆකින් සොෆ්ට් නිපල්ස්...." එයා එතන්ට ඇගිල්ලෙන් අනින ගමන් ඇස් කරකවලා සොක්ජින් දිහා බැලුවා .
أنت تقرأ
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
أدب الهواةජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...