10. ඩබල් ජන්ග්කුක්

814 199 56
                                    

ජරා පස්ස ! මොකක්!

ජිමින්ට ඒක හොදින්ම ඇහුනා.

එයා කොහොමද එච්චර නපුරු කතාවක් කියන්නේ. ජිමින්ගෙ පස්ස ඇත්තටම හරිම ලස්සනයිත් එක්ක. ඒක චීස් බෝලයක් වගේ හරිම බම්පි. සැපට දොයිය ගන්න තරම්... ඒක... ආ.... ඇති....

ඒත් ජිමින්ගෙ පස්ස ගැන කතා කරොත් ඒක ඇත්තටම .......
ආ..........
ඇති ...... ඇති.......

ජිමින්ගෙ ඇස් වලට කදුළු බෝල පිරුනේ දුකට නෙවෙයි බය⁣ට. එයාට රිදුනා ජිමින්ගෙ තයිස් හිරවෙලා වගේ දැනෙන්න ගත්තම එයාට තේරුනා මෙහෙම්ම නැගිටගන්න එක කොච්චර අමාරු වෙයිද කියලා . ජන්ග්කුක්ගේ නපුරු වැඩ ගැන එයා හොදට දන්නවා. ඒත් මෙච්චර කාලෙකට පස්සෙ හම්බවෙලාත් චුට්ටක් හොදින් කතා කරන්න එයාට බැරි ද. අනික මුලින්ම වැරැද්දක් කරා නම් කරෙත් එයා. එයා තමයි ජිමින්ගෙ ඇගේ හැප්පිලා අන්තිමට බිම පෙරලගත්තෙත්. සිහිනැතිවෙන්න ඩ්‍රින්ක්ස් අරගෙන ඒ මදිවට. මෙතන කෑ ගහන්නත් එනවා.

ජිමින්ගෙ තමන්ගෙ අත් මිට මොලවගෙන තොල් තදින් හපන ගමන් ජන්ග්කුක් දිහා බැලුවා. ජිමින් හිටියේ ජන්ග්කුක්ගේ ඇග උඩට වැටිලා එයාගේ ලස්සන පස්ස තිබුනේ ජන්ග්කුක්ගේ නරකම තැනක් උඩ. තවම කිසිම වැරදි දෙයක් වෙනවා කියලා ජිමින්ට හිතුනෙ නැහැ. කොහෙ හිතන්නද ජන්ග්කුක් කියන්නෙ ජිමින්ගෙ අර්ධ සහෝදරයා ... ඒත් කවදාවත් ජන්ග්කුක්ට ජිමින් කියන්නෙ එයාගේ කවුරුවත්ම නෙවෙයි කියන දේ ගැන එයාට හිතන්න තිබුණා.

ඒත් ජිමින්ගෙ හදවත වේදනාව අස්සේ අමුතු හිරියකින් පැටලිලා. ඒක ජිමින් වැඩිවියට පත් වෙන්න පත් වෙන්න එයත් එක්කම වැඩෙන ජන්ග්කුක්ව දැක්කම වෙන දෙයක්... ඒ හැගීමට නමක් ජිමින් දැනගෙන හිටියේ නැහැ.

" මොකද " ජන්ග්කුක් සැර බැල්මක් එක්ක තෙතමනයක් නැති ඇස් වලින් ජිමින් දිහා බැලුවා.

ජිමින් හොද හුස්මක් අරන් ජන්ග්කුක්ගේ ඇස් වලින් එයාගේ ඇස් මුදව ගෙන පුංචි ඇගිලි තුඩු හිමිට දිගැරියා. ජිමින් එයාගේ හියරින්ග් ඒඩ් දෙක තද කරගන්න ගමන් ජන්ග්කුක්ගේ උරහිස්වලට එයාගේ අත් යැව්වේ එච්චරටම හිතන්නේ නැතුව. එයාගේ ජරා පස්ස ජන්ග්කුක්ගේ ඇගෙන් අයින් කරගන්න නම් ජිමින්ට කකුල් බිම තියලා නැගිටින්න ඕනේ. ඉතින් ඒකට පුංචි ආදාරයක් විදිහට ජිමින් ජන්ග්කුක්ගේ උරහිස පාවිච්චි කරා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now