36. ඩන් ඇන්ඩ් ඩස්ටඩ්

487 126 60
                                    

කාමරේ පුරාවට තිබුනේ කෙදිරිලි සහා ශෘංගාරාත්මක සුමුදු සුසුම් හඩවල් විසිරිලා හදිසියේ ඇතිවුනු නිහඩතාවයක් විතරයි.

පුරුදු ලොකු ටී ශර්ට් එකක් එක්ක පටැලවෙච්ච විචී පාට ⁣පෙන්ඩන්ට් එකක් දාපු නෙක්ලස් එකකුත් එතනම වැටුනු බැක්ස්පැක් එකත් ⁣කළුපාට බැක් කවර් එකක් දාපු කැමතිම හෙවි මෙට්ල් මියුසික් බෑන්ඩ් එකේ ගෘප් ෆොටෝ එකක් ලොක් ස්ක්‍රින් බැක්ග්‍රවුන්ඩ් එකට දාපු ⁣අයිෆෝන් එකක් දුක සේ නිවි නිවී පත්තු උනා. කෝල් අයිඩී එකේ තිබුනේ යුන්ගි එයාගේ විටමින්ස්ව බදාගෙන ඉන්න පින්තුරයක්.

" ඒ කවුද කියලා බලන් නැද් ද " හේසොක්ගේ නිරුවත් පපුව මැද්දෙන් බෙල්ල යන්තමින් හරවපු සොක්ජින් කිව්වේ මහන්සි පාටට. සොක්ජින් හිටියේ එයාගේ ⁣ඇස් පියාගෙන. එයාගේ ඇස් වල තවරපු ආලෙපන ඔක්කොම හේදිලා ගිහින් වගේ කදුළු එක්ක භයානක විදිහට ඇස් දෙකෙ පැත්තකින් බේරිලා වේලිලා ගිහින් තිබුණා. එයාගෙ කොණ්ඩේ සම්පුර්ණයෙන්ම අවුල් වෙලා දෙතොල් වෙව්ළුවා. ඒක හරියට ඩ්‍රග් එකක් ගත්තා වගේ...

" ම්හ්....." එයා කෙදිරිලි නැගුවා.

" වෙයිට් අ මිනිට් හෙසොක්.... මම අරන් දෙන්නම්..." සොක්ජින් හේසොක්ගේ පපුවෙන් ඔලුව උස්සලා පැත්තකට වෙන්න හැදුවත් හේසොක් එයාව වලක්වලා තමන් දිහාට ඇදලා තියාගත්තා...

" එපා..... ජස්ට්... හග් මී " හෙසොක් ඇස් අරින්න මහන්සි නොවී කෙදිරුවා.... " ප්ලීස්....."

.
.
.
.
.
.

තරප්පු පේලිය දිගේ උඩට ආපු හේසොක් පොතක් අතේ තියාගෙන කල්පනා ලෝකෙක හිරවෙලා ඉන්න ජින් දිහා බැලුවේ හොර පුසෙක් වගේ.... එයාට හරි පන්ච් එකක් දැනුනේ නිකන් පැනපු ගමන් කාලා දාන්න වගේ...

සොක්ජින් හිටියේ ඇත්තටම තමන් ගැන කල්පනා කර කර කියලා එයා නිකමටවත් හිතුවේ නෑ. ඒ මොට්ට ෆ්‍රොෆෙසර්ට කොහෙ ද ඒවට වෙලාවක්... ටිකක් පෙව්නම තමයි මාව මතක් වෙන්නේ... හහ්....

හේසොක්ට ඕනේ උනේ සොක්ජින්ව පුදුම කරන්න. ඒත් ඒකෙන් තමන්ට මෙච්චර පුදුම වෙන්න වෙයි කියලා එයා කවමදාවත් හිතුවේ නැතිවැති.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now