එදා රෑ එකේ කනිසම වැදෙනකොටත් ජන්ග්කුක්ගෙ මමා හිටියේ අවදියෙන්. එයාගේ ගෙදර ඔෆිස් රෑම් එකට වෙලා එයාට ලැබෙන ඊමෙල් පණිවිඩ පරික්ශාවකට පස්සේ දිගු සුසුමක් හෙලපු එයා ආයෙම කල්පනාවකට වැටුනා.
ලිලී හදලා තියපු කෝෆි මග් එක මේසේ උඩ ඔහේ වේලෙනවා. මිසිස් ජියොන්ගේ කල්පනාව කොච්චර දුර ගිය එකක්ද කියනවනම් එයා හිටියේ මේ ලෝකේ නෙවෙයි.
" මේ පාර එයා නටන්න හදන නාඩගම මොකක්ද " මිසිස් ජියොන් එයා එක්කම ටිකක් සද්දෙට තනියම කියව ගත්තා.
මිස්ටර් පාර්ක්, තමන්ගේ සැමියා ගැන.... එයාට දැන් දැන් එන ආරංචි .... අනේ මන්දා.... මිසිස් ජියොන් හැමදේම දැනගෙන හිටියා . එයා ඒ දේවල් නොදන්නවා වගේ හිටියට.....
එයාට නොකියා එයාගේ අනුමැතියකින් තොරව අලුත්ම කන්ස්ට්‍රක්ශන් ප්‍රොජෙක්ට් එකකට මිස්ටර් පාර්ක් අත්වැල් බැදගෙන තිබුනේ ලී ගෘප් එකත් එක්ක. ලී කියන නම කිව්වම මිසිස් පාර්ක්ට දැනුනේ තමන්ව කොහෙ හරි කොටු වෙලා වගේ අමුතු අනාරක්ෂිත හැගීමක්....
" මගේ කොල්ලට උන් අත තිබ්බා"
මිසිස් ජියොන්, අපි කවුරුත් හිතනවට වඩා බොහෝ දේ දැනගෙන ඉන්නවා වෙන්න ඇති කියලා ඒ වචන වලින්ම තෙරෙනවනේ..... අනික පහුගිය දවස් වල මිස්ටර් කිම් නම්ජුන් ජන්ග්කුක්ගෙ මමාට නොවරදවා එයාගේ හැම ඔකේශන් එකකටම වගේ ආරාධනා කරපු එකෙන් ඒ දෙන්නා අතර මොන මොන වගේ දේවල් සිද්ධ වෙනවද කියලා කවුද දන්නේ....
ඉතින් ලී ගෘප් එක සම්බන්ධයෙන් ජන්ග්කුක්ගෙ මමාට මේ වෙනකොට කිසිම පැහැදීමක් තිබිලා තිබුනේ නෑ.
අනික මෙච්චරකල් නිශ්ශබ්දව කිසිම දෙයක් නොදන්නවා වගේ හිටියට, එහෙම එයා නොදැන ඉන්නේ කොහොමද....
මොකද ඒ අපි හොදට දන්න මිසිස් ජියොන්....
මිසිස් ජියොන්.... ජන්ග්කුක්ගෙ මමා....
එයා යක්ශ ගෑනියක්.....මිස්ටර් පාර්ක් මුලින් මුලින් ලී ගෘප් එකේ කරන්ට් චෙයාමන්ව මුණ ගැහෙනකොටත් ජන්ග්කුක්ගෙ මමා වචනයක්වත් කිවවේ නෑ. ඒත්... ජිමින්ගේ පපාගේ ප්ලෑන්ස් වල ලොකු වෙනසක් දැන් ටික කාලයක ඉදන් එයාගේ ඉවට වැටිලා තිබුනේ. මේ වෙන කිසි දෙයක හොදක් එයාට දැනුනේ නෑ.
YOU ARE READING
у𝔬υ 𝔞r𝔢 ϻ𝓨 𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )
Fanfictionජිමින්ගෙ බෝල කම්මුල් ජන්ග්කුක්ගේ මමාගේ අතට චප්ප වෙනකොට ජන්ග්කුක්ට ඉරිසියයි. කොච්චර ඉරිසියද කියනවනම් එයා ජීවිතේ පළවෙනි වතාවට කෙනෙක්ට වෛර කරන්නේ කොහොමද කියලා හරියටම දැනගත්තේ එදා. පපාව එයාට නැති උනත් එයාට මමාගේ ආදරේ ඉතුරු උනා. එතකොට මේ අලුත් බබා. " එය...