Intro
•රොනාල් රසන්ය ද ලැනරෝල්
වයස 18
උපන් දිනේ - 2005/07/09
උස - 5'9
ආගම - රෝමානු කතෝලිකතද කලු කොන්ඩේ , ඝන ඇහිබැම , මුහුදු නිල්පාටට හුරු ඇස් දෙකක් , දිග නමුත් අගිස්සෙන් ගානට හදලා වගේ තියෙන ස්වභාවික ඇහි පිහාටු , රෝමන් නෝස් ඩිප් එකක් , එතනින් පල්ලෙහාට ගානට මේන්ටේන් කරපු බොඩි එකක් රොනාලට තියෙනව
ඇස්සෙක්සුවල් කියලා හිතාගෙන ඉන්නේ
හොඳට ඉගෙන ගන්න පුලුවන්
ඉස්කෝලේ DHP
රගර් ටීම් එකේ කැප්ටන්
කාටවත් බය කරන්න බැරි පර්සනැලිටි එකක් තියෙනවා
ලෝකෙටම තදයා වගේ හිටියට ගෙදරදි හරි ලාමකයි
ඉක්මනට හිත රිද්දගන්නවා
තමන්ගේ අයට පණ වගේ ආදරෙයි
පවුල් පසුබිම -තාත්තා - රිචඩ් ද ලැනරෝල්
අම්මා - ශෙරින් අල්මේදා
අක්කා - රෙශ්නි රෙහානා ද ලැනරෝල්
අයියා - රදීශ් රිද්වින් ද ලැනරෝල්Ferarri SF90 Forza Horizone 5 කාර් එකක් තියෙනවා නිල් පාට
_______________
•ආරධ්‍ය ශෙහාන් රත්නායක
වයස - 18
උපන් දිනේ -2005/12/09
උස - 6'01
ආගම - බුද්ධාගමඅසාමාන්ය සුදුයි
කොන්ඩේරන්වන් පාටයි (බ්ලොන්ඩ් හෙයාර් එකක්)
මකරෙක්ගේ වගේ ඇස් සම්පූර්ණ කලුයි ඇහැට එහා පැත්තෙන් උපන් ලප දෙකක් තියෙනවාහොඳටම ඉගෙන ගන්න පුලුවන්
ඒ වගේම ගිටාර් , පියානෝ වයිලින් තුනම හොඳට ප්ලේ කරන්න පුලුවන්
පොඩි කාලේ වෙච්චියම් දෙයක් නිසා කතා කරන්නේ නෑ
කලින් ඉස්කෝලේ ලමයෙක්ට මැරෙන්න ගහලා ඒ ඉස්කෝලෙන් සස්පෙන්ඩ් කරපු නිසා මේ ඉස්කෝලෙට ඇවිල්ලා තියෙන්නේ
සාමාන්යෙන් අසාමාන්‍ය සන්සුන් ස්වභාවයක් තිබ්බට ඉක්මනට කේන්ති යනවා
තමන්ගේ අයට පණ වුනත් දෙන්න දෙපාරක් හිතන්නෑපවුල් පසුබිම -
අම්මා පුංචි කාලෙම නැති වෙලා
එයාගේ අම්මා ඇමරිකන් කෙනෙක් ඒක නිසා තමා එයාට බ්ලොන්ඩ් හෙයා එකක් හම්බුනේතාත්තා රටේ මුදල් ඇමති
භාප්පා ඉස්කෝලේ විදුහල්පති
අක්කා ජීව විද්‍යා ගුරුවරියක් ඒ ඉස්කෝලෙම
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...