125- පළිඟු දිඟහැරුම ♡

2K 208 555
                                    

"දැන් කට්ටියම ආපහු නවත්තපු කොන්ඩම් ප්‍රශ්නේ උඩට ඇදලා ගත යුතුයි !"

මම ඩෙස් එකට අත් දෙකෙන්ම ගහන ගමන් හයි වොයිස් එකකින් කිව්ව පාර අපේ මනුස්සයාගේ අතේ හිටිය ඉස්සත් බිමට වැටුනා

ඔව් ඔව් තොට ඉස්සෝ තමා කවන්නම ඕන

ඌට මොකටද කොන්ඩම් එකක්

"මොකද ටෝ ඔහොම බලන්නේ ?"

බය වෙලා ඉන්න මනුස්සයට අතේ තිබ්බ බටර් නයිෆ් එකකුත් දිග් කරන ගමන් මම අහපු පාර මිනිහා සිරාවටම බය උනාද නැත්තං තාත්වික අධි රංගනයක්ද මේ කියලා මටම හිතාගන්න බැරි උනා

ඇයි යකෝ මූව යවන්න තියෙන්නේ කොච්චර බෑ කිව්වත් දේශපාලනේ කරන්න

ඇයි හත්වලාමේ මූට පුදුම රගපෑමක්නේ තියෙන්නේ ඔස්කා සම්මානේ උල් කරලා ඒක උඩින් ඉන්දන්න ඕනි මිනිස්සු තමා මුන්

එක්කෝ එපා හැබැයි රිදෙයි මොනවා උනත්

නෑ එක්කෝ කමක් නෑ මටත් රිදෙන එකේ ඒකට රිදුනම මොකඳ ?

ඊව්ව් මොනවද මේ මැවෙන චිත්ත රූප අනේ මාම් පුතා සතෙක් වෙලාහ්හ්හ් !!

මම ඔලුව වටේ කැරකුන ටහිකෙන චිත්තරූප බල්ලට දාලා එක ඇහි බැමකුත් උස්සලා පුටුවෙන් ඉඳ ගත්තේ කකුලක් පිට කකුලක් දාගන්න ගමන් ...... අනේ දෙයියනේ කියලා රත්තරන් ටිකට ඉන්න මගේ සැක කටයුතු නෑනා අයි මීන් අනාගතයේ නෑනා විය හැකියි සම්බාවිතාව වැඩි මිනාගි අක්කත් මටම හරියන විදිහට කකුලක් පිට කකුලක් දාන් එයාගේ තනි කරලට ගොතලා තිබ්බ මහත කොන්ඩෙත් එක උරහිසකට වැටෙන විදිහට ඉස්සරහට දාගත්තා

"දැන් මුලින් කියන්න ඔය කොන්ඩම් එක රෙශ්ට කොහෙන්ද ? "

"මට ...කොන්ඩම් ... ආහ් නෙහාන්නේ ඔව් ... ඔව් නෙහාන්ගෙන් මිනාගි මම ඒක ගත්තේ "

පුහ් මහලොකු DIG ගෙදර ඉන්න ලස්සන ගෑනු ළමයා ප්‍රශ්නයක් අහපු ගමන් ගොත ගහනවා මේවාට හිනා වෙන්න ඕනි කොයින්ද ... දෙන්න තියෙන්නේ මේකිට

"හරි නෙහාන් මල්ලිගේ කොන්ඩම් එකක් මොකටද ඔයා අර ගත්තේ ? "

අනේ සාදු මම දන්නවා අපේ මිනිහාගේ මගුලක් නෙමේ ඕක කියලා ඒ උනාට පොඩ්ඩක් බය කරලා තියාගන්න ඕනි නිසා මේ රෙඩ් ලයිට් අල්ලන් ඉන්නේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now