141- පළිඟු දිඟහැරුම ♡

952 117 362
                                    

(පැය කිහිපයකට පෙර රොනාල්ගේ කෝනයෙන් )

ඉතාමත් සාමාන්‍ය විදිහට මුලු දවසෙම මම ලමයිනුයි ඔෆිස් ඩොකියුමටුයි හිච්චියයි ඔක්කොම බැලන්ස් කරගෙන නිවාඩු දවස ගත කරත් මොකද හිච්චියට හතර වෙනකොට රාහු කාලේ ලබලා වගේ නලියන්න ගත්තනේ

ඔක්කොටම හපන් අද දවසෙම ෆෝන් එකයි ලැප් එකයි රාජසන්තක වුනා මගේ උතුමානෝ ඒවා රාජ්‍ය බාන්ඩාගාරේ තැන්පත් කරා මහන්සි වෙනවා වැඩි කියලා ...මම අහන්නේ මට මොකක්ද තියෙන මහන්සිය මූට අද පිස්සුද මන් දන්නෑ ගේ අනික් පැත්ත ගහන්න යනවා උඩ පැන පැන

හතර වෙනකං ඉතා සාම කාමිව ගෙවුනා හැබැයි එතනින් පස්සේ පොඩි උන්ටත් වඩා ගායක් එයා පටන් ගත්තා ඇයි කියලායි මම මේ කල්පනා කරන්නේ මූට පිස්සු වත්ද ?

රෝස පාටින් ළමයි තුන් දෙනාවම අන්දන් මටත් රෙඩ් ඇන්ඩ් වයිට් සූට් එකක් රෙඩි කරලා ඇද උඩින් තියලා එයත් බ්ලැක් ඇන්ඩ් රෙඩ් සූට් එකකට මාරු වෙලා මේ ඉදගෙන ඉන්නේ මම එනකන් .... මූ නියපොතුත් කනවා කවදාවත් නැතුව ... හරිම සැක කටයුතුයි ....කෝල් ගන්නවයි හතර අතේ ඇවිදිනවයි විසිල් ගහනවයි කෙල්ලව අරන් උඩ දානවයි .... අද පෝයවත්ද ... මූ වෙස් මාරු කරන නරියෙක්ද ජොඑලා කිව්වා ඇල්ෆා කෙනෙක්ද දන්නෑ කියලත් මම ඇහුවෙත් නෑ ඒ කාලේ දැන්ද මූ ඒ ලක්ශන එලියට දාන්නේ .... අද දිනේ කවද්ද පෝයද .... මූ නරියෙක් වෙන්නද යන්නේ .....කෝ යකෝ කැලැන්ඩරේ එක කොහෙටද අතුරුදන් උනේ මොකාද යකෝ කැලැන්ඩරේ ඉස්සුවේ !!

නිරීක්ශනය සැක කටයුතුයි මාම් චූටි පුතාගේ බෝයිපෙන්ට පිස්සු තද වෙලා මොලේ කරවෙලා වgay

"යන්කෝ "

"ඉදපන්කෝ ඇදගන්නකන් .... "

ඇයි වදේ මූ මට හෙලුවෙන් එන්න කියලද කියන්නේ දැන් එකසිය පනස් වතාවක් විතර යන්ද, යමුද, යන්කෝ ඉක්මනට අනේ ඕවා අහලම දැන් මට හති වගේ

"ඉක්මන් කරන්නකෝ "

"දෙනවා දෙකක් දැන් හරිද පැටියෝ "

"අර ලමයිනුත් රෙඩි ...මොකක්ද චූටි අයියේ යමුකෝ ... "

"ළමයි අප්පා වෙලා අප්පා ලමයා වෙයි වගේ ලගදිම පොඩ්ඩක් ඉදපන් පැටියෝ "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᵒⁿᵍᵒⁱⁿOpowieści tętniące życiem. Odkryj je teraz