"හෙලෝ පගෝ උබ කැන්ඩි ව්ලද ඉන්නේ "
"ඔව් බන්"
"කෑවද ?"
"තාම නෑ බන් මම මෙහේ ටවර් එකක් බලන්න ආවා "
"අනේ මේ මට කියලා හුකාගන්නැතුව කාපන් .... උබලව නලවලා හරියන්නෑ .. උබලාව නලවපු නිසා උබලා ගානට අපිව ගොනා කරලා ගන්න පුලුවන් තකතීරුම තීරණ අරන් මෙතන .... "
"ඇති ඇති බන් මං කන්නම් ...."
"පලයන් යන්න මම උබ එක්ක සෑහෙන්න කේන්තියෙන් ඉන්නේ ජොඑලා ඈ "
ඇත්තනේ ..... මට පට්ටෙට කේන්තියි වගේම දුකයි ... එකක් මූ මගේ ජීවිතේ සතුටින් තියන්න කියලා මුගෙ එකත් කාගෙන අරූගේ එකත් කෑවා .... මට කේන්තිම අඩුම මට නොකිය ආරුට වත් කියන්න තිබ්බනේ කියලා මතක් වෙන කොට ... මට දැන් අර හුත්තිවත් මරාගෙන මුන් දෙන්නවත් මරලා මගේ මිනිහටත් වහ කවන්න හිතිලා තියෙන්නේ ...
"මේ ඕයි දැන් අරූ ආවා කියමුකෝ උබේ ගෑනි ඩිවෝස් එක දෙයිද ?"
"ඉස්සරනම් ඒකි ඒකට කැමැතියි දැන් ඩිවෝස් වෙන්න ආස නෑ මම දන්නෑ බන් ඔලුව කක්කුමයි මගේ "
"හරි ..හිතන්න එපා බැරිම උනොත් ඕකිව පැහැරගමු ... බැරි දෙයක් නෙමේනේ ..... අපිට ..පොඩි බය කිරිල්ලක් කරලා අතාරිමු "
"උබලා හිතන එකී නෙමේ බන් ඒ "
"යැයි යැයි යැයි එහෙනම් දැනගෙන බැන්දේ මොකද යකෝ .... මට කේන්තියි හුත්ත "
"හරි බන් හරි මොකක් හරි කරමු .... මම ජෙසී එක්ක ගිහින් බ්රෙක්ෆ්රස්ට් අරන් එන්නම් ..... බායි බායි ...........ආහ් බත්තලංගුන්ඩුවේ යනවලු නේ .... මතක ඇතුව ඩියුරැක්ස් බන්ඩල් එකක් අරන් පලයන් "
"තොගේ ආච්චිට හාල් ගරන්න තියපන් ෆෝන් එක පකයා '
පෙනේද එදා අඩ අඩ අඤේ මච එයාව ගෙනච් ජෙන්න යැයි යැයි කියලා අඩා වැටුණ එකා කිව්ව කතාව .... මේවට තමා මට නගින්නේ .... වෙන මුකුත් නෙමේ ප්රෙසර් .....!!
කෝල් එක කට් කරලා ඇදට විසික් කරපු මම බෑග් එකට දවස් දෙකට හරියන ඇදුනුයි ... මහේ ස්කින් කෙයාර් ප්රඩක්ට් ටිකයි ... ස්ලිපර්සුයි .. ඔක්කොම ඔබාගෙන මූන කට හෝදන් පල්ලෙහාට බැස්සා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...