හවස තුනයි !මම හිටියේ මේසෙට වෙලා මීඩියා පේපරයක් කරන ගමන් එතකොට මම පැටියා නමින් හඳුන්වන අලියා හිටියේ අක්කගේ ගිටාර් එකක් බදාගෙන හැබැයි මීට පැයකට කලින් දැන් හොඳටම නිදි මගේ ඇදේ වැටිලා අනේ මන්දා මූත්
එතකොට දවල් වෙච්චි දේවල් ගත්තොත් මෙහෙමයි
සමස්ථයක් වශයෙන් හැමෝම අද උදේටයි දවල්ටයි දෙකටම කෑවේ එකට නැගිටින්න පරක්කු උන නිසා
අර වෙලාවේ ලැජ්ජාවෙන් බේරෙන්න අර යකාව ඇඳන් ඇවිත් පුටුවෙන් තිබ්බා තෙරෙන්නැති ඉකෝන් ගාණක් හදන්න කියලා මූත් එක්ක යාලු උනා විතරයි මුගේ තිබ්බ අර පොඩිම හරි ඩීසන් කම පෑල දොරෙන් පැන්නේ මගේ ඩීසන්ට් කමත් තනියට බලහත්කාරෙන් ඇදගෙන යං ගමන්මයි
නැත්තම් මම මෙච්චර කතා කරන මිනිහෙක්ද නෝ නෙවර් ඊව්ව් සිරාවටම මම අද නැගිට්ටේ මොන පැත්තෙන්ද සෙකන්ඩ් පේපර් එක ඉවර කරලානිදාගෙන ඉන්න කෙනාට Ac එකත් ලාදට දාගෙන කාමරෙන් බැල්කනියට ගිය මම පල්ලෙහා අපිට වෙන වෙනම තියෙන වාහන ගොඩ දිහා බලන් හිටියා
අයියගේ ලෑන්ඩ්කෲසර් එකයි බෙන්ස් එකයි ටිකකට එහාට වෙන්න අක්කගේ රේන්ජ් රෝවර් එක නවත්තලා තිබ්බා ඊට මෙහයින් මාම්ගේ සුදු පාට අවුඩිය නවත්තලා තිබ්බා මෙහාම
නේ ඩෑඩ්ගේ ඩිෆෙන්ඩර් එකයි අවුඩියයි නවත්තලා තිබ්බා හැබැයි ඔය ඔක්කොටම වඩා මගේ නිල් කුරුල්ලා තමා ලස්සනම
මගේ නිල් කුරුල්ලා අම්මේ ලස්සන
ඒකට එහා පැත්තෙන් හට් එකක් තිබ්බේ ඒකේ තමා ජස්ටින් බීබරෙයාගේ කවසාකිය එහෙම නවත්තලා ඇවිල්ලා තිබ්බේ ඒකේ තව තනියට අයියගේ හොනට් එකකුයි අක්කගේ යමහා R1 එකකුයිත් නවත්තලා තිබ්බා
YOU ARE READING
පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Non-Fictionආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුලුවන්නේ ? -රොනාල් රසන්ය- ආදරය ...