70- පළිඟු දිඟහැරුම ♡

2.1K 212 181
                                    

හවස හතරට විතර ඇති අපි දෙන්නම වෙනසකටත් එක්ක බයික් රයිඩ් එකකට අත ගැහුවේ විසාල ගැම්මකින්

හැමදාම පිටිපස්සෙන් ඉඳගෙන යන්න බෑනේ මම කියන්නේ විදුහලේ හිටපු උප ප්‍රදාන ශිෂ්‍යයා එහෙම සෙකන්ඩ් වෙන එක හරිද ... නෑ නෑ වැරදි ඒක නිසාම සැලෙන්නැතුව අක්කගේ Yamaha R1 බයික් එක හොරෙන් ඉස්සුව මම එයාත් එක්කම තරගෙට බයික් එක පදින්න පටන් ගත්තේ හෙන අවදාන අම්මන්ඩි ලයින් එකකුත් ලැජ්ජ නැතුව එයාටම දීලා

මම හිටියේ සුදු පාට ටී එකක් ඇදගෙන විතරයි ආරුනම් ජැකටුයි ශර්ටුයි යටින් ටී ශර්ටුයි හැට හුටාමාරමක් ඇදලා අත් වලට ග්ලවුසුත් දාලා හෙල්මටුත් දාලා මූනක් කටක් පේන්නෑ කලුම පොරොවන් මගේ පස්සෙන් එනවා

හුලග ඇගේ වදිනකොට එන්නේ කියන්න අමුතු වයිබ් එකක් මට සාමාන්‍යෙන් බයික් පදින්න බෑ ඒක මගේ ඇගේ නැති දෙයක් සාමාන්‍ය ප්‍රමානෙට පුලුවන් රේස් පදින්න නම් බෑ

අපේ අක්කට එහෙම රේස් පදින්න තරන් ස්කිල්ස් තියෙනවා කාර් ,බයික් වැඩිය ඕන්නෑ හම්බුන ඩිගෙන්ඩර් එකෙනුත් එයා කැශුවල් ඇඳන් හොරෙන් රේස් පදිනවා .... ඒක එයාගේ හොබි එක කියනවනේ

ආනේ බුදු සන්තෝ මටනම් ඕවා අරහං හිමින් ගිහින් මූනයි පුපයි බේරගන්න එක දාහකින් සම්පතක් මූන ඤොරොක් කර ගන්නැතුව

හවස හයට විතර අපි දෙන්නාම මෙහෙම රයිඩ් එකකට ආවෙත් අහම්බෙන් වගේ ඒශ් අන්තිම වෙනකනුත් උඩ පැන පැන ඉඳලා ආරු එන්න විනාඩි විස්සකට කලින් මගේ අතේම නිදාගන්න ගියේ මට ඇහැරවන්නත් ලෝබ හිතෙද්දි

ඇරත් ඒඅහ් මිනගි අක්කගේ අතට ගියාම ආයේ අපි අතට එන්න ටිකක් කම්මැලී එයා මිනාගි අක්කගේ අත් අස්සට වෙලා ගුලිවෙනවා සාහෙන්න ලෝභ හිතෙන හැඟීම් ගොඩක් බලන් ඉන්න අයට දැනෙන්න සලස්වලා

අනිත් එක පේපර්ස් අට්ටියක් බලලා ඉවර කරපු මිනාගි අක්කා අහ් අමතක උනානේ කියන්න දැන් මිස් අපිට අක්කා කියන්න කියලා තියෙන්නේ ඇරත් අපේ මාම් කියන හැටියට එයාට දුවලා දෙන්නෙයි සුදු පුතයි විතරයි වටින්නේ අපිව අහුලං ආපු එවුන් ගානට දාලා ඉන්නේ

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now