76- පළිඟු දිඟහැරුම ♡

2.1K 214 443
                                    

මිනාගි අක්කා ලෑස්ති වෙලා ඒශ්ව මටත් බාරදීලා අයියයි ශෙහානි අක්කයි එක්කම ඉස්කෝලේ ගියේ මෙච්චර වෙලා අතන මෙතන වෙලා තක්කු උක්කු වෙලා හිටිය අපේ සැට් එක බැලුන් එහෙම අරන් සබයට වැටෙද්දි

ඇත්තටම වෙන්නේ මේකයි අපි අද ලෑස්ති වෙලා ඉන්නේ මිනාගි අක්කට සප්‍රයිස් පාටියක් දෙන්න ...... මහ මොලකරුනම් මාම් තමා එයා සතියක් තිස්සේ තෑගි පවා හදවලා එහෙම ඉන්නේ ඔය

ප්ලෑන් එලට අනුව නෙහාන් අයියා එක්ක මිනාගි මිස් හය වෙනකං ගෙදර එන්නෑ අපිට තියෙන්නේ ඔක්කොම කරලා බබාලා වගේ ගෙදරට වෙලා ඉන්න

ඩෑඩ්නම් උදේම ගියා මිනාගි අක්කට ගිෆ්ට් එකත් අරන් මාම්ගේ ස්පෙශල් ගිෆ්ට් එකත් අරන් එන්නම් කියලා

"ඩෙකර්‍ර්‍ මෙහේ එන්ඩෝඕඕඕඕඕ "

මුලු ඩයිනින් ඒරියා එකම වැහෙන්න බැලුන් මැශින් එකකින් පුම්බලා ගැටගහලා ගෙදරම ඩෙකෝ කරන්න බාරගත්තේ මායි ඒශුයි ඩෙකරුයි .... මාමුයි මේරි ආන්ටියි කෑම හදන්න බාරගත්තා

කොහොමහරි එකොලහ විතර පහු වෙනකොට ආරූ ආපු නිසා මම එයත් එක්කම ගිහින් මිනාගි අක්කට තෑග්ගක් බැලුවා ... මොකද ඊයේ මල් බොකි හදන්න ගිහින් හොම්බෙන් යන්න උනානේ අපි දෙන්නට

"මෙහ් මොනාද ගන්නේ පැටියෝ අපි "

"මටත් හිතාගන්න බෑ මම ජීවිතේට අක්කටවත් තෑග්ගක් දීලා නෑ "

"අපෙත් එකියෙක් හිටියට වැඩක් නෑ නේ මතක ඇති කාලෙක ඉඳන් මම කෙලින්ම මෙන් සෙක්ශන් එකෙන් ඒකිටත් ඇදුම් ගන්නෙ "

අපි දෙන්නා ඔළුව කස කසම හැව්ලොක් සිටි මෝල් එකට ඇවිල්ලා ෆුෆ් කෝට් එකෙන් ඉදගත්තේ බබල් ටී දෙකක් ඕඩර් කරන ගමන්

"ඇත්තටම මොනවද දෙන්නේ "

"ඇත්තමයි ආසාවකට වත් ගෑනු ළමයෙක් ආශ්‍රේ කරේ නැති උනාම මෙහෙම වෙනවා පැටියෝ "

"ඇත්ත පිළිගන්නවා "

"සිහිනිට කෝල් එකක් දෙමුද ?"

සිහිනි කිව්වා විතරයි හීනි උනේ නැතයි මේ හයේ හතරේ පොරගේ ඇස් දෙක දෙන්න තියෙන්නේ මූට මහ පාරටත් සමහර දාට ඉරිසියා කරනවා ඉදගෙන

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now