126- පළිඟු දිඟහැරුම ♡

2.2K 203 577
                                    

"අහ් අහ් හරි බන් පොඩ්ඩක් ඉදින් නුරා මම මේ කලිසම ඇදගෙන එන්නම් උබේ තියෙන හදිස්සියට මට කලිසම තියලද ඕයි එන්න කියන්නේ "

මේ මොන ඒස කමක්ද මේ ......යකෝ මේ ලොකු ගස් බල්ලාට මම කලිසමක් ඇදගෙන එනකන් ඉවසිල්ලක් නෑනේ දැන් කීයේ ඉදන්ද මේ දිගට හරහට කෝල් ගහන්නේ

"....... "

"හරි සෝක් වෙරි ගුට් අනේ මේ තියපන් නුරා ෆෝන් එක තෝත් එකයි තොගේ ලව් එකත් එකයි තියපිය !"

ඒ බම්ලා කිව්වනේ කලිසම නැතුව හරි උගේ වැඩේ කරලා දෙන්න එන්න කියලා

එහෙම යන්න තිබ්බා මං සිංගල් පොල් මැල්ලුං නම් කොහෙද බෝයිපෙන් කේස්නේ

අනේ ඉතින් නුරාටත් තදියමනේ .... අනේ උබ මේ තදියමේ කර ගන්න යන එක නිසා ජීවිත කාලෙම මදි නැතුව විදවන්න වෙන බව දන්න මමනම් උබට පුපෙන් නුරා හිනා වෙන්නේ පුපෙන්

ඇට්ටමයි උබට තියෙන්නේ එසේ මෙසේ පුපේ අමාරුවක් නෙමේ මහ විසාල එකක්

"මාම් ..... මාම් .... අක්කේ හෙයාර් ඩ්‍රයර් එක කෝ මගේ...... අනේ මනුස්සයෝ ඒක අරන් යන්නේ උබගෙ එක පාවිච්චි කරපන්කෝ "

ඇයි අනේ මේ මිනිස්සුන්ට ගෙදර වෙන අය නෑ වගේ මගේම බඩු අරන් යන්න හිතෙන්නේ ... දැන් හෙයාර් ඩ්‍රයර් එක මිසිං

"අක්කා ගෙදරත් නෑ බබා .. බොරුවට කෑ ගහන්න එපා "

අවශ්‍ය වෙලවට එකෙක් නැති හැටියක් මේ ගෙදර ...... දැන් ඉතින් ඒ කාමරේ අරින්න විශේෂ කාය බලකාය අරන් එන්න ඔනි ඊට ලේසියි මම ඔලුවට වතුර බාල්දියක් හලන් පාරේ යනවා .....

"මාම් තරහා නැතුව ඔයාගේ ආගන් ඔයිල් එකෙන් පොඩ්ඩක් දෙන්නකෝ "

"කොහෙද මේ ඇද පැළඳගෙන දුවන්න යන්නේ "

මාම් කතා කරේ මගේ ලගට ඇවිත් මාව ඇදෙන් ඉන්දලා කොන්ඩේ පීරලා කර්ල්ස් සෙට් කරේ කම්මුල අතගාන ගමන්

ආහ්හ්හ් එයා සිනිදුයි එහෙම අතගානකොට නින්ද යනවනේ අනේ

"ජොඑලාව අරන් මරිනා මෝල් එකට යන්න ඕන මාම් "

"ගිහින් ? "

"පැය පහක් හයක් රස්තියාදුවේ යන්න ඕන "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now