23- පළිඟු දිඟහැරුම ♡

3.2K 307 135
                                    

ඒකාකාරිව නිශ්ෂබ්දව බලාගත්තු අත බලාගෙන හැමෝම පැයකට වැඩි කාලයක් ගත කරා I.C.U එක ඇතුලින් කිසිම ශබ්දයක් නෑ මේ වෙනකොට රදීශ්ටනම් ශෙහානිගේ කරක් උඩ නින්දත් ගිහින් තිබ්බා සසිත තාම ඉකි ගහනවා එයාට ගොඩක් දුකයි මොකද ඉස්කෝලෙට ආවම අනිවාරෙන් එයාගේ ශෙරින් ආන්ටි එයාට කේක්ස් ජාති දෙනවනේ ඉතින් එයාට ඇඩෙනවා එයා ටවීශ්ගේ උකුලේ ඔලුවත් තියන් බ්ලේසර් එක කකුල් දෙක උඩින් දාන් ඉකි ගහනවා ටවීශ් සසිතගේ ඔලුවත් අතගාන ගමන් එයාටත් වඩා බර හුස්ම පිට කරනවා . එතකොට ජොඑල් වගේම නුරායු ගත්තම මෙතනින්හරි සිහියෙන් හිටිය දෙන්නා ඒ දෙන කිව්වා නම් මම වඩා හරි ඒ දෙන්නා බලන් ඉඳලා බැරිම තැන ගෙදර ගිහින් වොශ් දාන් සෙට් එකටම කෑම ගේන්න ලෑස්ති උනේ එහෙම හරි නොකරොත් මුන් එලි වෙනකං හරි මෙතන බඩගින්නේ ඉන්නවා කියලා දන්න නිසා එතකොට රෙහානා ගත්තොත් එයා දිහා හොඳට බැලුවොත් මිස එයාගේ ගුරු පාට ඇස් වල කඳුළු පටලයක් බැදිලා තියෙනවා කාටවත් පේන්නෑ අතේ තුවාලේ කොච්චර කැක්කුම ගත්තත් එයාගේ අත් එකටම ගුලිවෙලා තිබ්බා හරිම තදට මොකද කියනවනම් හිතේ වැඩ කරන වරදකාරි හැඟීම ඉස්සරහ එයාගේ තුවාලෙන් එන වේදනාව මේ වෙනකොට එක්තර විහිළුවක් විතරයි මිනාගිට නම් නින්දත් ගිහින් ඒකත් රෙහානගෙම අතට පොඩි හේත්තුවක් දාන් ඒක හිතලා කරපු හේත්තුවක් නම් නෙමේ එයා ඉබේටම නින්ද ගිහින් වැටුනා මිසක්කා

අන්තිමට අපි රොනාල්ගේ පැත්ත ගත්තොත් ආරධ්‍යගේ උරහිස උඩ ඔලුව තියාගත්ත විදිහටම තාමත් ඒ උරහිස උඩ ඒ ඔලුව එහෙම්මමයි ආරධ්‍යගේ අත තාමත් රොනාල්ගේ කෙස් අතරින් යන්නේ හරිම උනුසුම්ව මේ වෙනකොට කිසිම සද්දයක් නැතිව ඇස් වලින් කඳුළු විතරක් වැට්ටුව රොනාල්ගේ ෆෝන් එක ඒත් එක්කම වගේ රින් උනා
_____________

"ඩෑඩ් ...!"

මෙච්චර වෙලාම ශෙහානි මිස්ට හේත්තුවක් දාන් නිදාගෙන හිටිය අයියා ගැස්සිලා ගිහින්මන් දිහා බැලුවා ඉතින් මම කතා කරන්නේ කවුද කියලා කිව්වා ඒත් මම බලාපොරොත්තු උන රියැක්ශන් එකක් නම් එයාගෙන් ලැබුණේ නෑ මම හිතුවේ ඩෑඩ් ගන්නවා කිව්වම එයා කලබල වෙලා ගනී කියලා ඒත් එයා නොරිස්සුමෙන් අනික් පැත්ත බලාගත්තා

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now