43 ♥️

62 5 16
                                    

" එඕන් ත..ත්තේ , තීඋ නැන්නා කීවා බක් කාවේ නෑනම් ඔම්බි ඇවිත් මාව හපන කීලා . එයාත පි..ත්තු නේ . මාව හප..නේ කූමද උය දෙන්නා ඉන්නකන් "

" ඒකනේ මැණික , ඔය තීනු නැන්නා ඉන්නවා නේද , වෙලාවකට පොඩ්ඩක් ඒ කෙල්ලට මොලේ අමාරුවක් එනවා . එතකොට තමා ඔය මල විකාර කියවන්නේ . මම ඉන්නකම් ඔයාට මොනා වෙන්නද අප්පා .හ්ම්..."

මමයි , සෝස මලයි අපේ රූම් එකේ ඇද උඩට වෙලා තීනුච්චිගේ ගුණ වය වය හිටියේ . පොඩි එකාට පින් සිද්ධ වෙන්න දැම් මටත් ඒකිට තීනු නැන්නා කියවෙනවා කියහන්කෝ . හරිම අගෙයි .

එතකොට අනික් මනුස්සයා කොහෙද කියලද බැලුවේ . ඒකාව කෙල්ලෙක් කුලියට අරන් ගියා යකුනේ ......
හයියෝ මෙහෙමත් දුකක් .

මම මේ ඌ එනකන් පොඩි එකාව නලව නලව ඉන්නේ . ආපුදෙන් කෝ පාට වෙනස් කරන හිකනල් තඩියා . මම අද නම් තමුසෙව කනවා හව් ගාලා ම . හ්ම්...

උදේ දහයටත් කලින් ගියේ මූ . දැන් දොලහටත් ලන් වෙලා තාම නෑ . ආර්හ්.... ඕවට තමා මට නගින්නේ ...යකා .

" එඕන් ත..ත්ති මුනා කාපනා කලේ "

" ඈහ්...ආහ් මොකුත් නෑ මැණික . මම මේ ඔයාගේ රත්තරන් පපා එනකන් ඉන්නේ . "

කාපනා , කාපනා නෙවේ මම ඔය මිනිහා ආපුහාම හාපනා ... හරි හපනා කියලා හිතාගෙන ඉන්නේ .. යනවා මෙතන .

" පපා තීනු නැන්නා එක්ක අල වැත හදනෝ නේ ..අපිත් යන් ද එතෙත.."

ආදි කොල්ලා කටත් උල් කර කර එහෙම කිව්වම මම කොල්ලගේ කම්මුලක් සතු වෙන්න මිරිකුවා . හයියෝ මෙහෙමත් කෝලම් මඩුවක් .

ලෙවින් අයියාගේ තුවාලේ හොද වෙච්ච ගමන් අර ගෑනි කෑම්ප් එකේ තියන හැම රෙද්දම ඒ අහින්සකයට කියලා කරගන්නවා අනේ . හරි හරි ඉතින් මම දන්නවා මුන්ගෙන් පිනට කකා මෙතන ඉන්න එක හරි නෑ කියලා . ඒත් එහෙමයි කියලා ඕම වැඩ ගන්න එක හරිත මම අහන්නේ . හ්ම්....

සෝස මල කිව්වා වගේ මාත් එතනට වෙලා ඉන්න තමා හිටියේ . ඒත් ඉතින් කොහෙද අර මනුස්සයා ' මැණික ලිට්ල් ප්‍රින්ස්වත් අරගෙන රූම් එකට වෙලා ඉන්නකෝ . මම පටස් ගාලා එන්නම් . යැයි යැයි තමා ...."  

හදවත් ❤️Where stories live. Discover now