18වන කොටස🖤🖤

2.9K 537 148
                                    

අනේ....එයාට ගහන්න එපා ....මම..නෙ...වැරදි කෙරුවෙ .....
එපා....

මං කෑගහලා ඇඩුවා ...අවංකවම කිව්වොත් මගෙ තුවාල වල වේදනාවට වඩා සිය දහස් ගුනේකින් එයාට වදින කසපාරවල් වල වේදනාව මට දැනෙනකොට මන් යටිගිරියෙන් බෙරියන් දුන්නා උනත් උන්ට මං කියන එක තේරෙන්නෙ නැතිකොට මම කොයි තරම් කෑ ගැහුවත් පලක් උනේ නෑ...

අතෑරපල්ලා...අතෑරපියව්...කැත වවුලො...මගෙ...වංජි...පලකෝ....අතෑරලා ....

අනේ..වංජි...යෝ...මමනෙ...වැරදී...දැන් ඇති කියන්නකො...මං...ආවෙ...ඔයාට ..චුට්ටක්..ආදරෙයි කියන්න...ඒ උනාට මම දැන් ගොඩක් ආදරෙයිනෙ....අනේ...වවුලෝ.....මගෙ වංජියට ගහන්න එපා....අතෑරපල්ලකො....නේ...ඇති...ඇතිඔ.....ඇතීහ්........!!!!

උන් කෑ ගහන මාව එන්න එන්නම තද කෙරුවා වගේ වෙනකොට එයා තවමත් අත් මිටිමොලවන් දත් මිටි කාගන කස පාර කෑවා ...ඒත් මේ වෙනකොට මගෙ සීමාව.ඉකමවලා ගිහින් තිබුනා වගේම ගුහාව ඇතුලෙදි දැනුන හිරි වැටීමම ආයම මට දැනුනා වගේම සර්වාගෙම පිච්චිලා අලු වෙලා යන තරම් මට මගෙ ආවේගෙ පාලනේ කරගන්න බැරි උනා . මගෙ සම්පූරනම මූන සුදු මැලි වෙලා ගියා වගේම ආයමත් මට මගෙ උරහිස ගාව තිබුන සලකුන ගාවින් පිච්චෙනවා වගේ දැවිල්ලක් ගත්තා එක්කම මං එක පාරම කෑගැහුවා වගේම මාව අල්ලන් උන්න උන් දෙන්නව දෙපැත්තකට වීසිවෙලා ගියා වගේම මගෙ ඇස් රතුපාට වෙනකොට එයාට ගහන්න ඊලග පාර අත උස්සනකොට මම ගිහින් එයාගෙ පිටිපස්සෙ ඉදන් එයාව තුරුල් කරගත්තා වගේම කසේ.මගෙ පිටේ වදින්න නූලක දුරක් තියනකොට මටවත් හිතා ගන්න බැරි විදිහට මගෙ පිටිපස්සෙන් ලොකු අත් තටු දෙකක් දිග ඇරුනා වගේම මම එයාව සම්පූරනම අත් තට්ටෙන් වහගන්නකොට කසපාර මගෙ අත්තටු වලට වැදුනා වගේම ඒ හැමෝම පස්සට උනා.....

වූශියෑන්.......වූශියැන්...මගෙ වස්තුව ...ඇති...නවත්තන්න...වූශියෑන් .......ඇති....ඇතී...

මම තවමත් උන්නෙ දත් මිටිකාගන අසිහියෙන් වගේ එයාව තදින් තුරුල්.කරන් උන්න වගේම එයා මගෙ කම්මුල් වලට හිමින් හිමින් තට්ටු කරන ගමන් මාව ආයම හොද සිහියට ගන්න එයා මාව පුලුවන් තරම් හෙලෙව්වා වගේම අවසාන පාර මගෙ කම්මුල රත් වෙන්නම ගැහුවා ....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now