54වන කොටස🖤🖤

2.3K 434 156
                                    

වෙයි යින්ග්......

මට එයාගෙ කටහඩ ඇහුණා...එයාගෙ වේදනා බර විලාපෙ මට ඇහුනා..මට සමවෙයන් මගෙ වංජියො...මම මේ පාරත් උඹට දුකක් දුන්නා...මට සමාවක් නම් නෑ...මේක..මේක..අපේ...අන්තීම...අන්තීම.හමුවීම නේද මගෙ වංජියො....

ඇස් වලින් කදුළු වැක්කෙරෙන කොට මට එයාගෙ රූපෙ බොද වෙලා පෙනුනා....එයා ගෙ රූපෙ බොද වෙලා යන්න යන්න මාව වගේම ශු-එයාන් ව පහල ලෝදිය පොකුනට ඇදෙන කොට ගොජ ගොජ ගාලා බුබුලු දදා නටන ලෝදිය වල රස්නෙ දැනෙන කොට ශු-එයාන් මා දිහා බලන් හිනා උනා ....ආයමත් මට වේදනාකාරි මර්ණයක්.....වැටෙන්න ඔන්න මෙන්න තියලා එයාගෙ රූපෙ මතක් කරගත්තු මම ඇස් පියාගත්තා ...

ලෝදිය පොකුනෙන් එන රස්නෙට වඩා උහුලන්න බැරි ගින්දරක් මගෙ උරහිසෙන් එන කොට මගෙ ඇගේම ඇටකටු එකපාරම කුඩු පට්ටම් කරනවා වගේ වේදනාවක් දැනුනා....උරහිස් ඇට බිදිලා යන වේදනාවක් එක්ක පිට හම පසාරු කරගන මොකක් හරි එලියට එන්න හදනවා දැනෙන කොට මට කෑ ගැස්සුනා වගේම මගෙ ඇස් වලින්  ගින්දර පිටවෙන්න වගේම ඇස් බෝලා ගැලවිලා එන්න යන තරම් වේදනාවක් එනකොට මටඒ වේදනාව දරා ගන්න බැරිම තැන මගෙ දිහා බලන් උන්න ශු-එයාන් ගෙ ඇග පසාරු කරන් ගිය අසිපත එලියට අරන් හිස්..කෙස් වල්ලන් අල්ල ගත්තා ..මම පොරොන්දු උනා...මම පොරොන්දු උනා මගෙ වංජියට මම පොරොන්දු උනා..ශු-එයාන් ගෙ හිස ගේනවා කියලා මම පොරොන්දු උනා....

ශු-එයාන් ....එහෙ ....නම්....උඹ...ට..සුභ...ග..මං...

මිරිකලා අල්ලගත්ත කොන්ඩ කෙටිය තව තව තද කරපු මම හිතක් පපුවක් නැති ගානට ශු-එයාන් ගෙ හිස කදින් වෙන් කරනකොට හිස නැති කවන්ද සිරුර  ලෝදිය හැලියට වැටුනා වගේම මගෙ උරහිස උඩ තිබුන වෘක පාදෙ මැකීගන..මැකීගන ගියා වගේම...මනුශ්‍ය පාදෙට ටික ටික වැම්පයර් පාදෙ මුහු වෙන්න ගත්තා ....ශු-එයාන් ව පහලට වැටෙන කොට මාව පහලට නොවැටි පාවෙනවා වගේ දැනෙන්න ගත්තා වගේම මගෙ උරහි වලින එන වේදනාආ උහුලන්න අමාරු තරම් වේදනා දෙන කොට මාව සිහිමුර්ජා වෙන්න පවා ආවා..ඒක ඒතරම්ම වේදනාවක් වෙනකොට මගෙ හොද සිහිය මගෙන් යන්නම යනකොට මගෙ පිට හම පලාගන ඇටකටු පොඩි පට්ටම් කරන තරම් වේදනාවක් එක්ක මොකක් හරි එලියට ආවා වගේම ඒක තනි රත්තරන් පාටින් දිලිසෙන්න පටන් ගත්තා ....එක අතක ශු-එයාන් ගෙ හිස වගෙම අනිත් අතේ මගෙ අසිපත වෙනකොට මගෙ ඇස් දෙක සම්පූරනම රතු පාට වෙනකොට මගෙ පිට පලාගන ආව දේ එහා මෙහා වෙන්න ගන්නවා එක්කම මම ඒ දිහා බැලුවා...අත්තටු!!

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin