53 වන කොටස🖤🖤

2.2K 445 205
                                    

ව්ව්...වංජි...යෝ......වංජි....යෝහ්....

යටි බඩෙන් එන වේදනාව මට ඉහුල ගන්න බැරි වෙනකොට මම බඩ අත් දෙකෙම්ම මිරිකන් එයාග් නම කියන ගමන් කෑ ගැහුවා...යටට අන්දවල තිබුන කලිසම උනුසුම් දියරෙකින් තෙමෙනකොට මගෙ කලවා පවා ඒ දියෙරෙන් තෙත් වලා තිබුනා වගේම මම කලිසම ඇතුලෙන් අත දාලා බැලුවා....

ලේ.....!!!

මගෙ අත පුරාවටම තිබුනේ ලේ...

උන් ගහපු පාරට මගෙ ඇගෙන් ලේ පිට වෙන්න අරන් තිබුනා...

වං...වං...

මට එයාට කතා කරගන්න ඔනා උනත් මටඑයාට කතා කරගන්නවත් හයියක් නැති තරමට මාව එන්න එන්නම අඩ පන වේගන ගියා...එයා උන්නෙ එයාටවත් දරා ගන්න බැරි තරම් තරහකින් වෙනකොට ඒ අසිපත එහා මෙහා යන වාරයක් පාසාම ලයිකන් හමුදාවෙ මිනිස්සුන්ගෙ අත පය බෙලි බඩ බොකු පවා සීසිකඩ වැටිනා වහේම එයා මාව තුවල කරපු මනුසාය්ගේ මලකදට පවා තව තව  වද දුන්නා .

එයා උන්නෙ එයාටවත් දරා ගන්න බැරි තරම් තරහකින් වෙනකොට ඒ අසිපත එහා මෙහා යන වාරයක් පාසාම ලයිකන් හමුදාවෙ මිනිස්සුන්ගෙ අත පය බෙලි බඩ බොකු පවා සීසිකඩ වැටිනා වහේම එයා මාව තුවල කරපු මනුසාය්ගේ මලකදට පවා තව තව  වද දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි...ඇයි...ඇයි කියපන්...ඇයි කියපන්....එහෙම කෙරුවෙ....ඇයි....ඇයි......ඇයි උඹ එයාට එහෙම කෙරුවෙ.....

මම.උන්නෙ බිම වැටීගන ඇකිලීගන වෙනකොට වංජියා අර මල කද කුඩු පට්ටම් වෙනකන් පොලවෙ ගැහුවා වගේම ඇයි එහෙම කෙරුවෙ ගගා කෑ ගහන්න පටන් ගත්තා ....සුදුම සුදු හිම පියලි තද රතුවෙලා තියන කොට උහුලන්න අමාරු ලේ සිනි ගද හැම තැනකිම්ම දැනුනා වගේම ඊතල වරුසාවන් එහා මෙහා ගියා....

වංජි...යෝ..මට...අමා...රුයි...

මගෙ මනුස්ස ආත්මෙ  වේදනාවෙන් පිඩා විදින කොට එකා පිට එකා පිට එකා මරාගන්න හදන ලයිකන් වගේම වැම්පයර් ආතෙමෙ අනිත් පැත්තෙන් මාව අඩ පන කෙරුවා .....කලවා තෙමාගන යන උනුසුම් ලේ සුදු පාට හිම පියලි තෙමනකොට එයා කෑ ගගහා අඩනවා මට බොද වෙලා පෙනුනා වගේම එක පාර කවුරු හරි මාව වත්තම් කර ගත්තා...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now