ජින්ගියව වංජියා තුරුල් කරන් පස්සට හිමින් තට්ටු කරන්න පටන් ගත්තා ...අනෙ ඉතින් අපෙ වංජියගෙ ආදරෙ අනෙ...
"වංජියො...."
"......"
අපි දෙන්නා එහෙනම් මමාගෙ ගෙදර ගිහින් එන්නන් නේ...ඒක මටත් හොදයිනෙ....ඔයාට තේරෙනවනෙ වංජියා මං ඉතින් සැහැල්ලුවෙන් ඉන්න එපැයි...
"ඇයි උඹ මීට කලින් උන්නෙ අපහසුවෙන්ද .."
ඔය කිව්වෙ ..ඔය කිව්වෙ...හරි ශෝක්....හරීම ශෝක්...ලමයවත් උකුලෙ තියන් බඩෙත් ලමයෙක් උස්සන් ඉන්න මටනෙ මේ වංජියා මෙහෙම කතා කරන්නෙ...අනේ ඇත්තටම අනේ මං මේ ළමයි නිසා මේ මිනිහගෙ අපහාස ඉවසනවා මිසක්...ඔයා කිව්වට විස්වාස කරන්න මාත් වවුලෙක්ලු....අත් තටු දෙකක් තියනවා නමට..නමට තියෙන්නෙ ..ඕක මට විහිලුවටවත් දිහෑරලා බලන්න දෙන්නෙ නෑනෙ...හැම පැත්තෙම්ම එපා...එපා එපා කියලා විතරමනෙ....ඉතින් මං අපහසුවෙන් නෙවෙද ඉන්නෙ....කමක් නෑ මොනා කරන්නද මමා කියනවනෙ බැදගත්ත බෙරෙ ගහන්න ඕනා කියලා ...මේ බෙරේ නම් ගහලා මදි අනේ පලන්න ඕනා....ම්ම්ම්හුක්...මහ ඕන් නෑ....
"චික්කෙ වංජියා ලමයවත් අතේ තියන් මොනවද අනෙ ඔය කතා කරන හැටි..."
..........
වංජියා අපි ගිහින් එන්නම් නේද ...ඔයාට මෙහෙ හරියට වැඩනෙ....නේද වංජියො ....ආ වංජියො...මගෙ වංජියට ඔලුව උස්සන් ඉන්න අමාරු තරමට වැඩනෙ නේද...
........
"ඒකනෙ මම දන්නවා...අනික මං දැන් මමා කෙනෙක් නිසා තනියම ගිහින් එන්නත් පුලුවන් නේ වංජියා...ඒකනේද ඔයා සද්ද නැතිව ඉන්නෙ...ඒකනෙ....ඒක තමා"
"වූශියැන් මේ ලමයට නිදා ගන්න දියන්කො..."
".........."
ආයි දෙවියෙනෙ....මේ මිනිහා නම් අනෙ....හුහ්....ආව් දෙන්කො මගෙ වස්තුවෑ ගාන්...මට ඕන් නෑ මූව...මං ගෙදර ගිහින් ආය එන්නෙත් නෑ...ලමයව හම්බකරන් රස්සාවක් කරන් ඉන්නවා ....
මං ගස්සලා අහක බලන් තනකොලයක් කටෙ ගහගත්තා ...තාත්තලා පුතාලා ඕන දෙයක් කර ගත්තු දෙන්....
වස්තුව ...
..........( ඔන්න පටන් ගත්තා මායම)
අහන්නකො....ජින්ගිට මහන්සිනේ...