56වන කොටස🖤🖤

2.9K 466 205
                                    

වංජියෝ.....

ම්න්....

මම එයාගෙ පපුව මැදට මූන ගහන් කූරු ගෑවා...එයා මාව  අත් දෙකෙන් කිටි කිටියට තද කරන් ඉන්නකොට මම වංජියෝ...ගාලා කටඋල් කරලා ඇදලා වගේ කතා කෙරුවා උනත් කතා කරගන්න දෙයක් නැති වෙනකොට ආයම හොරා වගේ ඔහේ උන්නා..මට පරන දේවල් ආය මතක් කරන්න හිතුන් නෑ...මට බය හිතුනා....ඒත් මට දැන ගන්න ඕන උනා උන් ආයම එන එකක් නෑනේද කියලා ...

වංජියෝ.....

ම්න්...

උන් ආයම එන එකක් නෑනේද වංජියෝ....

නෑ....

ඇත්තටම නේද කියන්නෙ...

ම්න්...

ශුවර් ශොට් නේද වංජියො....

.......

සිරාවටම නේද ඔයා කියන්නෙ....

......

ආ වංජියෝ...සිරා නේද....

නෑ ධමනි....

ඔය කිව්වෙ...ඔය කිව්වෙ....ඔන්න බලන්න  වැදගත් ප්‍රශ්නයක් ඇහුවම හම්බෙන උත්තර හහ්...මටත් හොද වැඩේ...මට නම් හොදම් වැඩේ...හොද වැඩේ.කියන්නෙ ආයම..මට මෙහෙම වෙලා මදි....අනේ ඇත්තමයි මේ වගේ මිනිහෙක්වම මට බදින්න උනානෙ...අපේ මමාත් කිව්වා නම් තෝව දෙන්නෙත් නරියෙට තෝව ගන්නෙත් නරියෙක් කියලා අපේ මමාට  නරි බෑනෙක් වත් ඉන්න ගියා....ඇයි අනේ වැදගත් ප්‍රශ්නයක් ඇහුවම ඇයි මේ මිනිස්සුන්ට වැදගත් විදිහට උත්තර දෙන්න අමාරු....බලන්න ඉතින්....ලේ කෝප කරන හැටියක්....ම්ම්හුක්...ඇයි අනේ මම මේ අහන්නෙ සුලු පටු කාරනාවක්ද....වෙලාවකට සැමියා බිරිද ගේ දෙවියා කියන්නෙ බොරුවක් නෙවෙ වෙන්න ඇති අනෙ...ඇයි ඉතින් කටෙන් වචනයක් ගන්න ගියහම කන්නලව් කරන්න වෙනවනෙ....දෙයියා කටඇරියත් මේ වංජියා නම් කට අරින්නෙ නෑ..මට ඕන් නෑ.මේ මිනහව....ම්ම්ම්හුක්...මහ ඕන් නෑ....

මාව තවමත් තුරුල් කරන් උන්න එයා දිහා බලලා ඇසුත් ලොකුකරන් බුක්.බුක් ගාලා ඇහිපිල්ලම් දෙකක් ගහලා හිනා උනා....අම්මෙ...අම්මෙ...මෙන්න පුදුමයක්...එයා හිනා උනා....

බඩගිනිද මගෙ වස්තුවට....

ඔව්නෙ...වංජියෝ....මට හරි බඩගිනීනේ...කන්න දෙන්නකො.....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now