41වන කොටස🖤🖤

2.3K 438 131
                                    

වංජි....යෝ...

මම උන්නෙ ඇස් ඇරගන එයා මගෙ පැත්තට හැරිලා මම එයාගෙ පැත්තට හැරිලා වගේම මගෙ ඉන වටේ එයාගෙ අත පටලන් එයා මාව තුරුල් කරන් උන්නා..මම මගෙ ඇගිලි තුඩු එයාගෙ මූන පුරාවටම ගෙනියන ගමන් ඒ ඇහිබැම උඩ...නහය උඩ...තොල්පට උඩ ගෙනියන ගමන් හිමින් සැරෙ තන පුඩුව උරවන ගමන් වෙලාවකට  ඒක අතෑරලා වචනයක් දෙකක් කතා කෙරුවා...මගෙ ඇගිලි එයාගෙ ඇහිබැම උඩ යනකොට එයා ඇස් වැහුවා..තොල්පට උඩ යනකොට ලාවට මගෙ ඇගිලි හැපුවා..එතකොට මම හිනා වෙවී මගෙ ඇගිලි දෙක තුනක්ම ඔබන කොට එයා දත් වද්දවන්නෙ නැතිව තොල් වලින් විතරක් හැපුවා...

වංජියෝ.....

මං දැ ඇදල කරලා කතා කෙරුවා ...

ම්න්...

අපි හෙට මමා ගෙදර යනවද වංජියෝ....

ම්න්...

ඇත්තමද  ...

ම්න්...

ගිහින්...හෙටම එන්නෙ නෑනේද...අනෙ...අපි අනිද්දට හරි...ඉන් ..අනිද්දට හරි....ඊටත් පස්සෙ එන....ඊටත්පස්සෙම පස්සෙ එන අනිද්දට හරි එමුකො වංජියෝ.....

ම්න්....

පුදුමයි...පුදුමෙනුත් පුදුමයි...මෙන්න බොඒ ගොලු වව්ලට කතා කරන්න පුලුවන් වෙලා...එයා ලොකු උත්තර දුන්නෙ නැති උනත් මට ම්න් ම්න් ගාන්න ගත්තා ...ඒකත් මදැයි ඉතින්....

වංජි..භ්  භ්...ඛ්ම්ම්..ම්ම්

මම එයාට වංජියෝ කියලා ආයම ඇදලා වගෙ කතා කරන්න හැදුවා හැබැයි මට කියන්න හම්බුනේ වංජි විතරයි...ඉතුරු කෑල්ලා එයාගෙ කට ඇතුලෙ....මාව තුරුල් කරන් උන්න එයාගෙ අත මගෙ පිට දිගේ ගියා වගෙම ඒ රතුපාට ඇස් ඉටිපන්දම් එලියට දිලිසුනා...ඒ ඇස් තිබුනෙ මගෙ ගාව විතරක්ම වෙනකොට මම හොරා වගේ වෙන පැත්තක් බැලුවා....ඒත් එක තත්පරයක් මට එහෙම ඉන්න බැරි උනා..මම ආයම ඇස් කොන්  වලින් එයා දිහා හොරෙන් හොරෙන් බලන කොට එයා ඇස් පිල්ලමක් වත් නොගහම මා දිහා බලන් උන්නා..

වංජියෝ...ඔයාට බඩ ගිනි හැදිලද ඉන්නෙ වංජියෝ...

ම්න්...

ඔයා ඇස් පිල්ලමක් වත් නොගහා මා දිහා බලන් ඉන්නෙ මාව ගිලින්නද.....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now