61extra-මමාගෙ මමා ගෙදර 🙂

2.2K 397 125
                                    

සියන්...මමාවයි මල්ලිවයි බලා ගන්න..

........

මමාට සැර මොකුත් කන්න දෙන්න එපා..

.......

මොනවා හරි ඕන කිව්වොත් එක්ක යන්න

.......

ජින්ගි එක්ක රන්ඩු වෙන්න එපා...

........

පරිස්සමින් ගිහින් එන්න තේරුනාද...

ම්න්...

මමයි ජින්ගියයි වන්ජියයි සියනුයි උන්නෙ අපෙ අනිත් ගෙදර වෙනකොට වංජියගෙ කලුපාට කැබ් එක දැකපු ජින්ගියා පිස්සු වැටිලා උන්නා...ජින්ගිට ඒ දේවල් හරිම අලුත් වෙනකොට ජින්ගියා පොලවෙ උන්නෙ නෑ වගේම වංජියා ඉවරයක් නැතිවම ලොකු ලමයට උපදෙස් දුන්නා..දැන් මෙතන මම මමා උනාට මගෙ ගෙදර ගියහම ඉන්න වෙන්නෙ අපිට යාලුවො වගේ තමා...ඇයි ඉතින් අපේ ගෙවල් වලින් දැනගත්තොත් මේ ඉන්නෙ මගෙ ළමයි කියලා ගෙදර මිනිස්සුන්ව මට පිස්සන්කොටුවට ගිහින් දාන්න වෙයි....ඇයි අනෙ මොන අම්මා තාත්තද පිලිගන්නෙ මට මේ වෙලා තියන විනාසෙ...ඒ අස්සෙන් මට තවත් බබෙක් හමබ්වෙන්න   මේ වංජියා නම්...අනේ මන්දා අනේ....මේ මිනිහා වයසට යන්නෙ නැති උනාට ..එහෙම බෑනෙ අනේ...අපෙ ළමයි දැන් ලොකුයිනෙ...

අනේ ළමයි ලොකුයි කිව්වට ඒ ලමයින්ටත් ගානක් නෑ අනේ.. උනුත් අප්පගෙම ළමයි තමයි .වංජියා කිව්වොත් මට තවත් ඕනා කියලා උන් හා පපා  හා පපා ගායි ඒ තරම් යක්ක පුත්තු මට ඉන්නෙ.....

සැහෙන කාලෙකට පස්සෙ මමාව බලන්න යන නිසා අනිත් ඔක්කොටම වඩා මම සතුටින් උන්නා..

වස්තුව ...

වංජියො ....ඔයාට දුකද...අපි හෙට එනවනෙ.....තනියම නිදාගන්න බය නම් චුක්කියව ගන්න වන්ජියෝ...

........

මම පරිස්සමින් ගිහින් එන්නම්...බය වෙන්න එපා..මම මල්ලි බබාව රිදවන්නෙ නැතිව බලා ගන්නම්....

..........

පරිස්සමින් ඉන්න වංජියො....

ම්න්....

මම එයාගෙ අත් ගොබේට හේත්තු වෙලා පරිස්සමින් ඉන්න කියනකොට එයා මගෙ නලලට හාදුවක් තිබ්බා.....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Donde viven las historias. Descúbrelo ahora