52වන කොටස🖤🖤

2.1K 416 130
                                    

"නිදා ගන්න වස්තුව ....."ආදරේ  පිටාර ගලන කටහඩකින්  නිදාගන්න වස්තුව කියන ගමන් ඒ පපුවට තුරුල් කරන් නිදි කරවපු මම යටි බඩ කොරවෙන වේදනාවක් එක්ක ආයම ඇහැරුනා .....

ම්ම්ම්හ්....

පුදුමයි....වෙනදට ඇහැරෙනකොට මම විතරක් ඇදේ ඉන්නවා වෙනුවට මගෙ වංජියා අද තවමත් ඊයෙ රෑ මාව තුරුල් කර ගත්ත විදිහටම නිදා ගන උන්නා...නිවෙන්න ඔන්න මෙන්න තිබුන ඉටිපන්දම් එලිය එක්ක එයාගෙ මූන අඩ අන්දකාරෙ පේනකොට බිංකුඩෙක් වගේ එයාගෙ අත් ගොබ අස්සෙ හිර වෙලා උන්න මම හරිම ආමාරුවෙන් ඒ අත් වලින් උඩට ආවා...

දැන් හරි.....!!.ඔය පේන්නෙ ලස්සනට....ලා කහපාට ඉටිපන්දම් එලියට එයාගෙ මූන ලාවට වගේ දිලිසෙනකොට  මම එයාට ඇහැරෙන්නෙ නැතිවෙන්න මගෙ දබැරැගිල්ලෙන් තද කලු ගනකම් ඇහිබැම හිමින් සීරුවෙ පිරිමැද්දා ....

මගෙනෙ ඉතින්....ම්ම්හුක්.....තියන වස කම...දෙන්න ඔනෙ මේ කොව්වගෙ  පිටපුපුරන්න...දවසෙම මාව හම ගහලා මට රිදවලා පෙනේද දැන් නිදාගන ඉන්න ලස්සන හොර පූසා....මගෙ කලු කුමාරයා.....පව් අප්පා අද හොදටම දොයිනෙ ...අද අපි රන්ඩුකරන්න යන්නෙ නෑ ද දන්නෙ නෑ...රන්ඩු කරලා ඉවර උනාට පස්සෙ මගෙ යකඩ සූට් එක මමාගෙ ගෙදර ගියදාට අර යකඩ බඩු කාරයට දෙන්න ඕනේ...ඒක හරි බරයි අප්පා....කිලෝ දහයක් තිබ්බත්...කිලෝ එකකට...කීයක් දෙයිද....ම්ම්ම්...අපෝ නිකන් නම් දෙන්න හොද නෑ.....වංජියා ගෙ එකත් විකුනනව එක්කො...කපල් කිට් එකක් කියලා  ගානකට දීගන්න පුලුවන් ... හැබැයි  ඕක කටු ගෙට දීගන්න පුලුවන්  උනානම්...සීසරයගෙ කාලෙ එකක් කියලා ...වංජියගෙ රතු රෙද්දත් එක්ක තමා දෙන්න ඕනෙ නැත්තන් බෑ...ගැලපෙන්නෙ නෑනෙ....ම්ම්ම්...ඔන්න බිස්නස් ...කොහෙද ...ඒකාලේ උනන්දුවෙන්  ඉගන ගත්තා නම් මීට වඩා තැනක මට ඉන්න තිබ්බා...එහෙම උනා නම් මම වංජියගෙ රාජධානිය ආසියාවෙ ආච්චර්ය කරලා තමා පස්ස බලන්නෙ...ඔව් ඔව්  ඔව් ඔව් ආය....ම්ම්ම්...ම්ම්ම්..මේ ඔලුව ඇතුලෙ කොයි තරම්  නම් බිස්නස්  ට්‍රික්ස්  තියනවද  අනේ...වංජියට කියන්න ඕනෙ මේ රන්ඩු ඔක්කොම ඉවර උනාම මට ඌරෙක් අරන්දෙන්න කියලා ...උරු බෙට්ටෙන් උනත් ගෑස් හදන්න පුලුවන් අනේ...හැබැයි ගද තමා අවුල කමක් නෑ ඌරට ඉටිපන්දම්  හදුන් කූරු කන්න දුන්නම ගද එන එකක් නෑනෙ...ම්ම්ම්ම්..ඔය තියෙන්නෙ ..

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Où les histoires vivent. Découvrez maintenant