10වන කොටස🖤🖤

3K 544 190
                                    

මාව ගැහෙනවා ..මාව බයටම ගැහෙනකොට එයා zසෝයට එක දිගටම ජහප් ජහප් ගාලා ගැහුවා වගේම එක අතකින් මාවත් තදකරන් පුලුවන් තරම් වේගේන් අශ්වයව පැද්දා වගේම එයා උන්නෙ බාගෙට හිටගෙන වගේ වෙනකොට zසෝයගෙ කලු පාට කේශර ඒ මේ අතේ හුලගට වැනුනා වගේම එයාගෙ කුර ටකස් ටකස් ටකස් ටකස් ගාන එක කන් බීරි වෙන්න තරමට ඇහෙන කොට අර සුදු අශ්වයා වගේම අර මිනිහත් අපේ පස්සෙම්ම ආවා වගේම ඒ මිනිහගෙ මූනෙ පදාසයක්ම තිබුන් නෑ...

ජහප්...ජගප්....ජහප්..

එයා දත් මිටි කාගන වගේම ඉවරයක් නැතිවම ගහනකොට මම උන්නෙ පනුවෙක් ගානට ගුලි වෙලා වගේම අන්දකාර ගතිය තව තව වැඩි වෙනකොට මං හිතුවෙ වත් නැති වෙලාවක එයා මාව උස්සලා විසික් කෙරුවා  වගේ උනා...නෑ...එයා මාව පොලවෙ ගැහුවා වගේම මාව වැටුන පාරට රෝල් වෙලා ගිහින් ලොකු ගලක වදින කොට එයාගෙ මූන බලන්න බැරි තරමට තරහෙන් විරූපි වෙලා තිබුනා වගේම zසෝයා හති ඇරියා වගේම කුර පොලවට තදින් ගැහුවා වගේම ඌ කුලප්පු උන ගානට පිටිපස්ස ගාත් වලින් ඉස්සිලා කෑ ගහනකොට එයා බිමට පැනලා මා ගාවට ආවා....

ෆර්....ර්....ර්..ෆ...ර්...ර්.....

Zසෝයා ඉවරයක් නැතිවම කටින් සද්ද කර කර වටේ කැර කෙනකොට එයා මා දිහා බලෙන් ඉස්සරහට ආවෙ හරියටම මාව මරන් කන්න බලන් වෙනකොට ඇගේ හැම තැනම තුවාල පිරුන මං බිම දිගෙ රීට්ටුවා ....අනේ එයා ආයමත් මට ගහන්නනෙ යන්නේ...එපා කියන්නකෝ..මට ගොඩක් රිදෙනවානෙ ...

මං උඹට මොකක්ද කිව්වෙ....ආ....

අ..නේ....අ...ග...හ...

මං අහන දේට උත්තර දීපන්...මං උඹට මොකක්ද කිව්වෙ.....ආ වස්තුව...මං උඹට මොකක්ද කිව්වෙ..

එයා එකම ප්‍රශ්නෙ මගෙන් අහ අහ මගෙ ලගට අඩියෙන් අඩිය ආවා වගේම එයා තියන අඩියක් අඩියක් ගානෙම බිම තිබුන වේලුන අතු කෑලි ගස්වල කොල කෑලි වලට කැඩුනා වගේම මං යාගන්න තැනක් නැතිව ගස් දෙබොක්කක් අස්සෙ හිර උනා....

එයා එනවා....අනේ...එයා එනවා ...එයාගෙඅතේ තිබුන අර අසිපත දිගේ ලී බිංදු ගලන් ඇවිත් පොත්තෙන් පොත්ත බිමට වැටුනා වගේම පහත් උන
එයා කෙලිම්ම මගෙ මූන දෙපැත්තෙන් තද කරලා අල්ලපු පාරට මගෙ හකු පාඩා කඩලා යන තරම් වේදනාවක් දැනුනා වගේම මං එයාගෙ කොලර් එකේ එල්ලුනා ආයම මට ගහන්න එපා කියලා ..මොකද මට තව දුරටත් එයාගෙන් ගුටි කනවා තියා හිටන් ඉන්නවත් ඇගේ පන කියන නාමයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ වගේම එයාගෙ ඇස් බලන්න බැරි තරම් නපුරු වෙලා තියනකොට මං මෝඩම මෝඩ උත්තරයක් දුන්නේ මෝඩකමටද නැති නම් බය වැඩි කමටද කියන්න මම දන්නෙ නෑ ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Donde viven las historias. Descúbrelo ahora