63 ජින්ගියගෙ මල්ලි බබා🖤

3.4K 405 243
                                    

ජින්ගී......

ඇයි ලමයො මම මෙතන කීයෙ ඉදන්ද ඉන්නෙ...ජින්ගියා. ...පපා අවොත් මට විසුමක් වෙන්නෙ නෑ  ජින්ගියා....

..අනේ ..පපාගෙ වස්තුව තව චුට්ටක් ....අනේ...මමා....මමා....අනේ....හ්  අනේහ්  .....

තව විනාඩි පහයි ජින්ගියෝ.....

එක අතක් කොන්දට වගේම අනිත් අත අට මාසයක් පිරුන ඉස්සරහට නෙරපු රවුම්ම රවුම් කුසට අත තියාගන මම මගෙ උගුර ලේ රස වෙනකම්ම ජින්ගියට කෑගහලාකෑගහලා බැරිම තැන මම මගෙ ගවුමත් පොඩ්ඩක් උස්සන් එතනම තිබුන ලොකු ගල උඩ ඉදන් ඒකව පිහන්න ගෙනාව කපු රෙද්ද මගෙ ඔලුව උඩට දාගත්තා     

ඇයි අනේ මේ ළමයි නාහට නාහන්නෙ.....මට නම් තේරෙන්නෙ නෑ අප්පා....ඔයාලට කියන්න අනේ වංජියට මේවල කිසිම බරපතලක් නෑනේ....

බෑ....හ්හ්....බෑ.......හ්හ්

චුක්කියෝ......

ඒ අනිකා   ඒ අනිකා....මේ ළමයා එක්ක බෑ අප්පා.....මේකා අපේ ලොකු ලමයටටත් වඩා වැඩි මල් ඒ උනාට අනේ මේකගෙ තවම දත් හතරනෙ    ....ඔක්කොටම වඩා වැඩිමල් උනත් ඒ ළමයා තවම ඔක්කොටම වඩා පොඩි එකා...ඇයි අනේ ළමයි කී දෙනෙක්ගෙ වැඩ නම් මම කරන්නද අප්පා   ඔන්න අනේ මම මේපාරනම් වංජියට කියනවා ආයම ළමයි හම්බකරන්න බෑ කියලා...මගෙ වස්තුවට පාලුයි ගාගන එනවා...ඒ ආවට පස්සෙ මාස නවයක් වස්තුවට ගෙඩි පිටින් බඩු බනිස් වෙනවා.....

බෑ...හ්හ්...බෑහ්.....

චුක්කියො....මෙහෙ එන්න...මෙහෙ එන්න....ඔය පපාගෙ නෙවෙ...ඕක ජින්ගි අයියගෙ...  මෙහෙ එන්න ලමයෝ....ඔයාව වතුරට වැටෙයි.....

ජින්ගියා අමු හෙලුවෙන් ගෙම්බෙක් වගේ වතුර උඩ එහා මෙහා පනිනකොට ඒකගෙ  නමට සුදු පාට ඇදුම් වලට ඉව කරපු චුක්කියා වතුරට බහින්න යනකොට මම කෑ ගැහුවා.....හැමෝගෙම අයියා උනත් චුක්කි පුතා අවසානෙදි ගෙදර ඉන්න බාලය වෙලා තිබුනා.  හැබැයි ජින්ගියගෙ මූඩ් එක හොද වෙනතාක් විතරයි...මොකද අනේ ඔයාට කියන්න අපේ ජින්ගියා තමා ඊරිසියාවෙ උපත....

මමා......

ඇයි ලමයො.....

මේ...හ්........

ජින්ගියා...දැන් මදිද ඔය....

මදිනෙ...මදි හින්දනෙ තවම මේ ඉන්නෙ....පපාගෙ වස්තුවටත් මම නානකොට තමා ඉන්න බැරි බලන්න එපැයි අර අපේ මහ ගොලුවා දවසක් නෑවත් වැංජියා ගගා ඉන්න ලස්සන ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now