Part 9

1.1K 162 16
                                    

හොස්පිටල් එකෙ හිටිය තරුණ ලමයින්ව යුනිවර්සිටි එකෙ හොස්ටල් වලට පිටත්වෙන්න කියලා අවවාද දුන්න ජන්ග්කුක් ටේහියුන් ට , ජිමින්ට සහ රන්ඩූ උන අනෙක් ලමයිට වෙනම අවවාද දුන්නා . ටේහියුන් ගෙ මෙ රන්ඩූ නිසා ජන්ග්කුක් ට අමතක උනා සූසී ගැන තිබ්බ සැකයත් . සුසීගෙන් අහන්න හිතන් හිටිය දෙවල් පවා අමතක වෙලා තිබ්බා.....

ජන්ග්කුක් ගෙදර ආවට හිත තිබ්බෙම ටේහියුන් ලග '" ඒ දරුවා මොනවා කරනවා ඇතිද...මදාවියෙ වගෙ ඔහොමත් හැසිරෙනවද මං අහන්නෙ" ' ජන්ග්කුක් සැහෙන්න  හිතින් වද වුනා ටේහියුන් ගැන . ඒ දවසෙන් පස්සෙ සුසී එක්ක කතා කරන එක ජන්ග්කුක් නතර කරා . හිතෙ තියෙන විශ්වාස ටිකෙන් ටික නැති වී යන ජන්ග්කුක් දැනුනා...... 


ජන්ග්කුක් දන්නවා සමහර තැන් වලදී ජන්ග්කුක් වැරදි බව... ආදරේ නොකර විවහා උනත් ජන්ග්කුක් ට තිබ්බ බිරිදව තේරුම් ගන්න... ඇයට ලං වෙන්න එත් ජන්ග්කුක් එහෙම කලෙ නැ පුලුවන් තරම් වැඩ වලට හිරවෙලා සැමියාගෙන් වෙන්නොනෙ යුතුකම් විතරක් ඉටුකලා... ජන්ග්කුක් ට ඕන උනා ආදරේ කරන්න,  ආදරේ විදින්න . ජිවිතේ බෙදාගන්න කෙනෙක් ජන්ග්කුක් හෙව්වා එත් කොතනකදිවත් ජන්ග්කුක් ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් ආදරේ කරන කෙනෙක් හම්බවුනෙ නැ .එත් අහම්බෙන් හම්බුන ශිෂ්‍යයෙක් ලග ජන්ග්කුක් ගෙ හිත නැවතිලා කියලා ජන්ග්කුක් ට දැනුනා . මේ අහම්බෙන් මුණගැහුන හමුවීම දවසක නොසිතු විදියට දෙදනාගෙම ජිවත උඩුයටිකුරු කරන බව ඔවුන් නොදැන උන්නා...!!!

සුසීට වෙන පිරිමියෙක් එක්ක අනියම් සම්බන්ධය ක් තියෙනවා කියලා ජන්ග්කුක් ට ඉවෙන් වගෙ දැනුනෙ එදා හිතෙ තිබ්බ සැකෙ නිසා.... සූසී එහෙම දෙයක් කරනවා නන් ඇයි ජන්ග්කුක් ට බැරි !! '"" සුසී ට වෙන පිරිමියෙක් ලග ජිවිතේ විදින්න පුලුවන් නන් ඇයි මට බැරි වෙන කෙනෙක් ට ආදරේ කරන්න """ ජන්ග්කුක් එහෙම හිතුවා .

සති දෙකක් ගෙවිලා ගියෙ ඔය විදිහට . ජන්ග්කුක් , ටේහියුන් ඉන්න යුනිවර්සිටි එකට ආවෙ ඒ යුනිවර්සිටි එකෙ තියෙන වැඩසටහනකට . ඒ වැඩසටහන ඉවර උන නිසා ජන්ග්කුක් ට අද මෙ යුනිවර්සිටි එකෙන් ආයෙම තමන්ගෙ යුනිවර්සිටි එකට යන්න වෙනවා . ටේහියුන් ඒ සති දෙකම යුනිවර්සිටි නාවත් ජිමින් සති දෙකටම දවස් තුනක් වගෙ ඇවිත් ගියා . ටේහියුන් ට තවම සනීප මදී නිසා යුනිවර්සිටි නොඑන බව ජිමින් හේතු කිව්වා....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now