Part 12

1K 168 24
                                    


සූසි අද රෑත් ගෙදර ආවෙ නැති නිසා ජන්ග්කුක්ට සුසී ගෙ හැසිරීම හිතට ඇල්ලුවෙ නැති තරම්. ජන්ග්කුක් හිටියෙ හිතෙ ලොකු පිඩනයකින් තමන්ගෙ බිරිද ගෙ වෙනස් හැසිරිම් නිසා වගෙම යුනි එකෙ ලමයෙක් ගැන අමුතු අමුතු  දැනෙන හැගිම් නිසා...


" ඇත්තටම මං මොකද්ද මේ ගෙවන ජිවිතේ තෙරුම..."

ලැප් එකත් වහලා මේස උඩ ඔලුව තියාගත්ත ජන්ග්කුක් ගෙ ඇස් වලින් කදුලු වැටුනා.....කිසිම නිදහසක් නැති , කාගෙන්වත් ආදරයක් නැති ජිවිතයක් අස්සෙ හිරවෙලා කියලා  ජන්ග්කුක්ට එහෙම හිතුනා....නමට විතරක් බිරිද ක් උන සූසිව ටිකෙන් ටික ජන්ග්කුක් ට එපා වෙන්න පටන් ගත්තෙ සූසිගෙ බොරු රගපෑම් නිසාමයි.


" හිතුනොත් මං මේ සේරම දමලාගහලා යනවා යන්න !!  "

එහෙම හිතුව ජන්ග්කුක් වාහනෙ යතුරත් අරගෙන වහානෙන්  එලියට ගියේ සූසී වැඩ කරන හොස්පිටල් එකට.


" සොරි සර්... සූසී මිස් අද නිවාඩු  "

මං නර්ස් කෙනෙක්ගෙ ගිහින් ඇහුවාම සූසි අද නිවාඩු කියලා ....එතකොට දැන් රෑ වෙලා ...සූසී උදේ ඉදන් කොහෙද හිටියෙ කියන එක ජන්ග්කුක්ගෙ හිතට වද දුන්නා....ජන්ග්කුක් ගෙ හිතට මේ වෙලාවෙ ලොකු වරදකාරි හැගිමක් දැනෙන්න පටන් ගත්තා...විවහාවෙලා කොච්චර කල් උනත් තවම සූසී ආස කැමැති කෑමක්වත් ජන්ග්කුක් දන්නෙ නැති නිසා . ජන්ග්කුක් ට දැනගන්නත් උවමනාවක් හිතට නොදැනුන නිසා . සූසීගෙ ෆෝන් එකත් වැඩ නොකර  නිසා ජන්ග්කුක් ආයෙම ගෙදර අවා.....

හැබැයි ඒ වෙනකොටත් සූසී ගෙදර ඇවිත්.... රෑට කැමත් අරන් ඇවිත් තිබුණා.

" ඩාලින්....ඔයා කොහෙද ගියේ....මං එනින් ගමන් කෑම අරන් අවා  "

සූසී වෙනදා විදිහටම ජන්ග්කුක් එක්ක කතා කරද්දී.....මොකද්දෝ හේතුවට සූසී එක්ක කතා කරන්නත් හිත දුන්නැ....මෙච්චර මවාපෑම් මොකටද..???

" මට බඩගිනි නැ!!  "

ජන්ග්කුක් එහෙම කියලා උඩ මහලට යන්න හැදුවත්....ජන්ග්කුක් නතර උනා...ජන්ග්කුක් ගෙ හිතට නිදහසක් ඇත්තෙම නැ මෙ ප්‍රශ්න නිසා .

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now