Part 61

963 132 166
                                    

" ම්ම්හ් "

ජන්ග්කුක් ට දැනුනෙ මුලු ඇගම තලලා දලා වගෙ හැගිමක් වෙනකොට ....ජන්ග්කුක් අමාරුවෙන් උනත් ඇස් හරින්න ලෝබ හිතුනා.... ජන්ග්කුක්ට දැනුනා කලවා , යටි බඩ සහ ඉණ.... උණු වතුරෙන්  තවමින් හරි පරිස්සමට පිරිමදිනවා කියලා.... ඒ ටේහියුන් කියලා දැනෙද්දී....ජන්ග්කුක් ගෙ හිත සතුටින් පිරිලා ගියා....

ඊයෙ රෑ  දැනුනෙ වේදනාවක් උනාත්  ඒ වේදනාවට ආදරේ කලා..ඒ වේදනාව ආයෙ ආයෙ විදින්න ආසාව වැඩි උනා....... උදේ පාන්දරම අඩන්න වෙයි කියලා හිතුව ජන්ග්කුක් ගෙ මුහුන සතුටින් පිරුනා.... ටේහියුන්, ජන්ග්කුක් ගෙ ඇගම හරි පරිස්සමට අතගානවා  පිරිමදිනවා....

" ඇයි නැගිට්ටෙ මැනික.... තව ටිකක් නිදාගන්න "

ජන්ග්කුක් පියාගෙන උන්න ඇස් ඇරියා.... ටේහියුන් ගෙ කඩවසම්  රූපය දකිද්දී ජන්ග්කුක් ගෙ ඇස් දිලිසුනෙ සතුටට වෙද්දී ආයෙම ඒ මුහුන අදුරු උනෙ...ටේහියුන් ගෙ ඇග දැකලා..

" නිදිමත නැ සුදු මහාත්තයා....

එක..නෙවෙ මෙ ...මෙ ඇගම සීරිලා නෙ හුගක් "

" එකනෙ ඊයෙ පුසේක් දාගෙන සූරලා.....මගෙ ඇග... "

" දෙයියනේ ටේහියුන්... බෙල්ලත් සිරිලා....අනෙ මෙවා මම...ද  කරේ ඒයි "

" නැ උබ නෙවෙ.... එහා ගෙදර  එකා තමා කරේ "

" අනෙ යන්න ටේහියුන්... වතුර ගැවෙද්දී දැවිල්ල ගනිවි අප්පා... බෙහෙත්~~~ දෙයියනේ!!!!! ටේහියුන්!!!!! අම්මා දැක්කොත් මොකද කියන්නෙ "

" බොරුවට බෙරිහන් දිලා බය කරන්න එපා යකො....අම්මට පෙන්න පෙන්න යන්නෙ නැනෙ ජන්ග්කුක්.... බොරුවට බයනොවි ඉන්නවා..

හැබැයි

ජිමින් නම් දැනගනී "

" ම්හුක්....ලැජ්ජයි වගෙනෙ දැන් "

"ලැජ්ජද මගෙ මැනිකට.... 

මන් අහලා තියෙනවා රෑටයි උදේටයි කරාම  ධන සම්පත් උදා වෙනවා ලූ.... තව වාසනාව එහෙම උදා වෙනවා...ලූ

මොකද කියන්නෙ උදේට්~~~

" අනෙ මේ ටේහියුන් විකාරද...

ඈ අනෙ මෙ ඊයෙ රෑ දාගෙන පුක පලලා එනවා තව උදේටත් අරින්න....
පුක නැ වගෙ ලාවට...

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now