part 71

765 110 71
                                    

" ජොහාන් මුන් ඉල්ලන මගුලක් දීලා ඉක්මනට
යවන්න.... මුන් නම් සාපයක් ! ශික්....!!  "

ලියානා ලෙසියෙන් කෙනෙක් ට අසාවකට..වත් මුකුත්ම දෙන කෙනෙක් නොවුනත්..
පිටතින් නොපෙන්නුවාට ලියානා ඉන්නෙ සැහෙන්න බයවෙලා....මොකද ඔය ප්‍රශ්න අස්සෙ ඇයගෙ වැරදි එලිවෙවි කියලා . ඒ නිසාම ඇයට ඕන උනා ටේහියුන් ව සහ  අනෙක් අයව ඉක්මනට මේ ගෙදරින් යවන්න.... මේක දිහා බලන් උන්න අනෙක් අයට ලියානා ගෙ හැසිරිම ගානක් නැතිව තිබුනාත්...ටේහියුන් නම් හිටියේ  කටනොනෙ සිනාසිලා....

" තාත්තෙ!! "

ජොහාන් හිටියේ සැටියෙ ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන හරි මහන්තත්තකමින් වගෙ මේ දෙවල් දිහා බලාගෙන.... අවුරුදු ගානකට පස්සෙ ටේහියුන් අද  පලවෙනිවතාවට ජොහාන් ට...  තාත්තෙ කියලා කතා කරාම... ජොහාන් ට ඉබේම ඉදන් ඉන්න තැනින් නැකිට්ටුනා.... බලන් ඉද්දී ඒ මුලු මුහුන..ම වෙනස් උනා...

" තාත්තෙ... මට මල්ලීව දෙන්න...

මට පුලුවන් මල්ලීව බලාගන්න.... මට පුලුවන් මල්ලීට කන්නබොන්න දීලා බලාගන්න.... මට පුලුවන් උබලා මල්ලීට නොදුන්න ආදරේ මට දෙන්න!!

මට මගෙ මල්ලීව ඕනෙ!! "

" උබට පිස්සුද ආ... සරොජා ගනින්...ගනින් අහකට මේ පරයාව!!.... වේස ගැනි වගෙම උබ්.....ආහ්හ්හ් බෙල්...ල අත්...අතහරි...වා "

ලියානා මැදින් පැනලා කැගැහුවේ චෙනුන්ග් ව ත් බදාගෙන වෙනකොට.... ටේහියුන් " තාත්තෙ " කියලා කතා කරද්දී ජොහාන් ගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනත් ... දැන් ඒ ඇස්  කෙන්තියෙන් පිරුනා..

ටේහියුන් කොච්චර උත්සාහ කරත් කෙන්ති නොගෙන මේ ප්‍රශ්න විසදන්න....එත් ලියානා ඉඩ දුන්නෙම නැහැ....සරොජා එක්ක තියෙන ඊර්ෂ්‍යාව ට....ලියානා සැරෙන් සැරෙ.. සරෝජාඅම්මා ට වේසාව කියලා බනිනකොට....කොහොමද ඉතින් ටේහියුන් ඉවසන් ඉන්නෙ....

ටේහියුන් කෙන්තියෙන්ම ඒ නහර පිරුණු අතින් ලියානා ගෙ බෙල්ල  අල්ලුවා...ඒකත් තදින්ම... ලියානා හුස්ම ගන්න බැරිම දගලද්දී....හැමොම එතනට එකතුවෙලා මේ රන්ඩුව නතර කරන්න උත්සාහ කරාත්.... අවසානෙට ආයෙම මුලු නිවසම නිශ්ශබ්ද වෙලා ගියෙ ....ජොහාන් ගෙන් ටේහියුන් ට ලැබුන කම්මුල් පහර නිසා.....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now