Part 54

794 111 153
                                    


ටේහියුන් සහ සරෝජාඅම්මා ගෙදර ආවේ කොහොමද කියලාවත් හරි හැටි මතකයක් තිබුනෙ නැ....ගෙදර එනකල්ම සරෝජාඅම්මා තියා ටේහියුන්වත් වචනයක් කතා නොකරද්දී.....ඔවුන් දෙන්නම මීට අවුරුදු ගානක මතකයන් වල අතරමං උනා....

ටේහියුන්ට දරන්නම බැරි හිසරදයක් දැනෙද්දී....සරෝජාඅම්මාත් සැටියෙන් ඉදගෙත්ත ඇගට පණක් නැ වගෙ දැනෙද්දී....තමන්ගෙ නැන්දම්මා මිය ගිහින් කියන ආරංචි දැන ගත්තාට පස්සෙ සරෝජා ට දුක හිතුනා...අඩුමතරමේ මැරෙන්න කලින්වත් ඒ මුනුන බලන්න තිබුනා නම් කියලා හිතුනා....ජොහාන් ගෙ අම්මා කරුණාවන්ත කෙනෙක් සරෝජා ඒ බව දන්නවා නමුත් ඒ කරුණාවන්ත මනුස්සයාව වෙනස් කරේ කේලම් ,වැරදි වැටහිම් ඇති කරවලා....සරෝජා ව හැමොටම එපා කෙරෙව්වා.... අවසානෙදී ඒ බව තේරිලා තමයි ජොහාන් ගෙ අම්මා.... සරොජා ගෙ නමට සේරම දේපළ  ලියලා යන්නම ගිහින් තිබුනෙ.....

දේපළ වලට තණ්හාවේ...දේපළ බෙදා ගන්න අත්තම්මගෙ පුතාලා දුවලා සරෝජා ව හොයනවා කියලා කියද්දී....සරෝජා ගෙ පපුව රිදෙන්න ගත්තෙ බයටමයි......

" අ...ම්මෙ "

" ජ්...ජන්ග්කුක් කියන්නෙ කවුද අ...ම්මෙ "

ටේහියුන් ඇහුවේ එච්චරයි....ටේහියුන් දැනුනෙ කතා කරගන්න බැරි තරම් , කතා කරගන්න වචන එලියට නොඑන තරම් උගුරෙ යමක් හිරවෙලා වගෙ කියලා .... ටේහියුන් කෙල තලියක් ගිල්ලත්....කටේ කෙල හිදිලා ගිහින් තිබුනා...කිසිම දේයකට බය නැති ටේහියුන් ගෙ අත් වල ඇවිත් සීතල වෙලා වෙව්ලන්න පටන් අරන් තිබුනා....

ටේහියුන් ඇඩුවෙ නැ නමුත් එ ඇස් රතු පාටට හැරිලා තිබුනා.....

" ටේහියුන් මගෙ රත්තරනෙ ...අඩන්න එපා මගෙ දරුවෝ ..උබෙ ඔය කදුලු දකිද්දී අම්මටත් අමාරුයි නෙ පුතෙ...

උන් කිව්ව දේවල් අමතක කරමු මැනිකෙ...මන් බය ඕකනෙ උන්...උන් උබව රිද්දයි කියලානෙ....උන්ගෙන් සැහෙන්න දුරකට මන් ආවෙ උබව අරගෙන අවේ ඔය නිසා ....කරුමෙට උන්වම හම්බුනා...."

ජන්ග්කුක්...කියන්නෙ ජොහාන් ගෙ මල්ලීගෙ පුතෙක් ටේහියුන්.... ඔයාගෙ ලොකු අයියා... "

සරෝජාඅම්මා අඩමින් එහෙම කියද්දී.....ටේහියුන් ලොකු හුස්මක් පිට කරලා....ඔලුව පිටි පස්සට කරලා....සිවිලිම දිහා බලන් හිටියා  ......

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now