Part 75

1K 124 172
                                    


ටේහියුන් මොන දේ උනත් චෙනුන්ග් ඉස්සරහ මා එක්ක රන්ඩු වෙන්න කැමති නැහැ....

" අනෙ අයියෙ එප... අනෙ අපි බොරුවක් කරේ ... අනෙ ඔයාව ගෙන්න ගන්න එහෙම කරේ"

මන් අත් දෙකෙන්ම මුහුන වහාගත්තා...මන් හිතුවේම ටේහියුන් ගැහුවා තමා කියලා ... මගෙ වෙලාවටම චෙනුන්ග් ඉක්මනට මැද්දට පැන්නා..

" මොකද්ද උබ කිව්වෙ චෙනුන්ග් "

" අනෙ අයියෙ...ඔයා තරහ්~~

" උබ ඉදපන්කො...උබ පලයන් කාමරෙට !! කිව්වම පලයන් මන් පස්සෙ උබව අල්ල ගන්නම්!

ජන්ග්කුක් මොකද උබ නටන නාඩගම කියපන්! මගෙන් මැරුම් කන්නැතුව කියපන් ... "

" තමුසේ මාව මගහරින නිසයි මන් එහෙම කරේ "

" ඉතින් ..ඉතින් උබට මේ තරම් බොරුවක් කියන්න ඕන උනාද...ආ

උබට මාව විහිලුවක් ද ජන්ග්කුක් ...උබට මගෙ හැගිම් සෙල්ලම්ක්ද...."

" ඒක තමා මට..ත් අහන්න තියෙන්නේ ...
ඔයා ඇයි මෙහෙම කරන්නෙ "

මගෙ ඇස් වලට කදුලු ඉනුවා...මට ඇඩෙද්දී...මන් අඩ අඩ කතා කරා... එයා කෙන්තියෙන් ම වගෙ හෙල්මට් එක ගලොලා පොලවේ ගහද්දී..මමත් මෙච්චර  ඉදගෙන උන්න තැනින් නැගිට්ටා....

" කෙන්ති ගන්න එපා ටේහියුන් "

" මන් උබට කියලා තියෙන්නේ මොකද්ද !!

මට හංගන්න බොරු කරන්ඩ එපා කිව්ව! එහෙමනෙ....උබ නොදන්නවා උනාට උබ ඔය බොරු කරලා ...නැති කරන්නෙ.. කඩලා දන්නෙ මගෙ හදවතයි... උබ වෙනුවෙන් තියෙන ආදරේයි.... "

" ඔහොම කියන්න එපා ටේහියුන් ...ඔය වචන වලට මට රිදෙනවා ....ඔයාට ගානක් නැති උනාට මට රිදෙනවා දෙයියනේ .... "

මන් ටේහියුන් ගෙ අතින් අල්ලගෙන කතා කරන අතරේ මන් ඒ අතට හාදුවක් තිබ්බා.... මන් පිටි පස්සෙන් ටේහියුන් බදාගත්තා....ඒ පිටේ වේදනාවෙන් පිරුණු  මුහුන හංග ගත්තා... සීතල උන අත්  වලින් ටේහියුන් ව තවත් තුරුලු කරගත්තා....ටේහියුන් ගෙ පපුව හයියෙන් ගැහෙනවා මගෙ අතට දැනෙනවා ඒ බව.....

" සමාවෙන්න මගෙ අතින් උන වැරද්දට....  මන් ඒ වැරද්ද හදාගන්නම් ටේහියුන් .... අනෙ එත් කරන්න එපා මට ඒක දරාගන්න බැ!!

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now