Part 83

865 121 113
                                    



" ලොකු දුව ගනින් ටේහියුන් කෝල් එකක්! එන්න කියපන් වහාම ගෙදර! '

" අනෙ අම්මෙ මොකද වෙලා තියෙන්නේ කියන්නකො "

සරෝජාඅම්මා සැරෙන් වගෙ ටේහියුන් ට කෝල් කරන්න කියද්දී ඒ සැනින්ම ක්ලාරා , ටේහියුන් කෝල් කරා වගෙම.... ජන්ග්කුක් පවා හිටියේ බයවෙලා....

Jungkook' pov

අම්මාගෙ කෙන්තිය පිරුණු හඩ එක්ක ඇත්තටම මමත් ගැස්සිලා ගියා... මේ දවස් ටිකෙ අගට මොන තරම් අමාරු කම් තිබුනත් මන් ටේහියුන් ට නොකිව්වෙ එයාත් වැඩ කරලා මහාන්සි වෙලා එන නිසා ....

" අනෙ අම්මෙ... මො...මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකෝ "

" මට බය හිතෙනවනෙ "

" බය වෙන්න එපා පුතෙ.... අයියා මලො දෙන්නා නටපු නාඩගම් වල ප්‍රතිඵල තමා ඔය ඇවිත් තියෙන්නේ.... උබලා බදින්නත් කලින්ම අපිව අච්චිලා , නැන්දලා කරලානෙ "


" ලොකු දුව....ආයෙම ටේහියුන් ට කතා කරලා කියන්න එනින් ගමන්  ෆාමසියට ගිහින්ම  ප්‍රෙග්නන්සි ටෙස්ට් කිට් එකක් අරන්න එන්නයි කියලා "

අම්මාගෙ වචන මගෙ ඇස් පොල් ගෙඩි සයිස් උනෙ අක්කා ආයෙම ප්‍රෙග්නට් කියලා දැනගද්දී....

" Congratulations akke "

" මෙන්න මේකාට මාන්දමද බන්.... දරුවෙක් බඩට ආවත් මේ බුරු පැටියාගෙ මොලේත් අඩු වේගෙනද කොහෙද එන්නෙ"

අම්මා එහෙම කියමින් මගෙ කන් මිරිකුවෙ නොරිදෙන ගානට වෙද්දී... ලෑල්ල වගෙ තියෙන මගෙ බඩට අම්මා අත තියද්දී එයාගෙ ඇස් කදුලු වලින්ම දිලිසුනා....

" ටේහියුන් වගෙම වෙයි නෙද පුතේ '

ඒ වචන වලට මගෙ හුස්ම නතර උනා කියලා දනුනා....ටේහියුන් වගෙම වෙවී කියන්නෙ... ඒ කියන්නෙ... ඒ කියන්නෙ... මගෙ බඩේ දරුවෙක් ඉන්නවද....මගෙ බඩට දරුවෙක්  ඇවිත්ද.... එහෙම වෙන්නෙ කොහොමද දෙයියනේ ...

"අ...අම්මේ මගෙ බඩෙ...අනෙ අම්මෙ මම ප්‍රෙග්නට් ද "

මගෙ තොල් , ඇගිලි පවා වෙව්ලන්න ගත්තා... මුලු ඇගම හිරි වැටිලා වගෙ කියලා දැනෙද්දී මගෙ හදගැස්ම එන්න එන්නම වැඩි වෙද්දී...මට බය හිතුනා හුස්ම හිරවෙවි කියලා ....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now