part 87

901 122 113
                                    

" කැරියා නිකාන් බොරුවට ගිනිගෙඩි දුන්නනෙ මූ..... අපරාදේ මගෙ ඇස් වලින් වැටුන කදුලු ... සල්ලී දීප...න් ටේහියුන් මාව ඇඩෙව්වට

යාලුවෝන්ටත් කියද්දී ආමි එකට යන දවස් අවුරුදු කිහිපයකට කල් දැන්මා කියලා .... ජිමින්ගෙ වැඩේම මට බැන්න...බැනලා බැනලා පිට පුපුරන්න පාරක් දුන්නා මෙ කොට පකයා!

Jungkook' pov

ඊයෙ රැ නිදාගද්දී හිතුවේ මෙ රෑය ගෙවෙන්න එපා කියලා ... මොකද ටේහියුන් යන්න තව දවසක් ලන් වෙන නිසා.... ටේහියුන් මාව නැගිට්ටවන්න හැදුවත් මට ඇදෙන් බහින්න හිතුනෙම නැ.... මට ටේහියුන් නැතිව ඉන්න තේරෙන්නැ දෙයියනේ ....

මන් උදේ පාන්දර ඇදේ ඉදන්ම අඩද්දි ....ටේහියුන් ඇවිත් මාව තුරුලු කරගත්තා.... තුරුලු කරන් මාව හුරතල් කරා..... එත් එක්කම ටේහියුන් කිව්ව කතාවට මට උඩට ගත්ත හුස්ම පහත දාන්න අමතක උනා ඇත්තටම ....

දෙයියනේ ටේහියුන් යන්නැ....යන්නැ කියන්නෙ ...යන්නෙම නැ නෙවෙ එයා යනවා හැබැයි දැන්ම නෙවෙ!!

මට පැලෙන්න සතුටුයි...සතුට වැඩි කමට ඇඩුනා විතරක් නෙවෙ මන් ඇදෙන් පැන්නා විතරයි මතක....ආව්හ්හ්

" අව්හ්හ්... ටේහියුන් කන...කන "

" ඇත්තමයි ජන්ග්කුක් උබට මම ගහනවා ආ....කිව්වොත් කිව්වා... උබ කියනදේ අහන්නැ...උබ පරිස්සම් වෙන්නෙම නැනෙ.... "

" ම්හ්ක්...සතුට ඕවර් ගියානෙ...දුක ලෙෆ්ට් උනා අප්පා.... "

අනෙ හත්තිකෙ... බන්ඩි ගෙඩියෙ ඉන්න පුතු පැටියෙ විනාඩියකට අමතක උනා.... වරදක් කරත් මෙ අම්මියා හිතකින් නෙවෙනෙ පුතෙ....

මට උදේන්ම බැනලා බැනලා ටේහියුන් මාව උනුවතුරෙන් නැව්වා..... අනෙ දැන් ඉතින් හරියට සැලකිල්ල මට....

හැමදාම නැති උනත් ඉදලා හිටලා ජොහාන් ලොකුමාමා ගෙදර ට ඇවිත් ගියා.... ටේහියුන් එක්ක පවා හොදින් කතා කරා....

දවසින් දවස ගෙවුනා....මේ දවස් හරි ලෝබයි ගෙවෙනවටත්....දවසින් දවස ලස්සන මතක එකතු උනා.... මගෙ බන්ඩි ගෙඩියට මාස පහක් පිරෙද්දී මේ වෙනකොට ගිම්නාත් ,සුවාජ් වගෙම යුන්ගී සහ ජිමින් පවා මැරි කරලා උන්නා.....

𝐓𝐇𝐄 𝐃𝐀𝐑𝐊 𝐁𝐑𝐈𝐃𝐆𝐄 | 𝚃𝙺 ☑️Where stories live. Discover now